විජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක්අද (16) දා දහවල් 12 .30 ට පම
දියත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වර්තමාන ආණ්ඩුවට ජන මතයක් නැහැ
වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනමතයක් අවශ්‍ය
කෝටි 10ක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි
රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නා
වැඩිමල් සොහොයුරු බාල සොහොයුරු මරලා
වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.
මහපොළ ප්‍රදර්ශනය වසර 14 කට පසුව ජාඇළදී
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය වසර 14 කට පසුව
විකාශ අධිකාරී පනත ගැන වජිරගෙන් හෙළිදරව්වක්
මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, බොරු චෝදනා එල්ල කිරීම වැලැක්වීම නව විකාශන අධිකාරී පනත වන ’’මාර්ගගත ක්‍රම වල සුරක
අහක යන මිසයිලයක් වැටෙන තුරු පිරිසක් බලා ඉන්නවා
ඊශ්‍රායල,පලස්තීන න යුද්ධයෙන්ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින් බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අ
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකිරීම ගැන විශේෂ පරීක්ෂණයක්
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙ
මීරියබැද්දේ පවුල් 49ක් බලෙන් ඉවතට
හල්දුම්මුල්ල කොස්ලන්ද මිරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස නාය අවදානම් කලාපයේ සිටින ජනතාවට ඉවත් වීමට දැනුම් ද
‘ජලය ජීවය සපයයි ‘
ජලය ජීවය සපයයි. සියලුම සම්පත් අතරින් වඩාත් අත්‍යාවශ්‍ය වූ මෙම සම්පත සමරන, ලෝක ආහාර දිනයට අදාළ මේ වසරේ තේමාව ශ්‍රී
අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්
රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු
සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභා
කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ
මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නැවත කිව්.ආර්. ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක
විදුලිය පිලිබඳ නව තොරතුරු කොමිසම ලවිමෙන් ඉල්ලයි
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහල දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන
අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්
යාපනය ජනාධිපති මන්දිරය බදු දෙන ගිවිසුම අත්සන් කරයි
යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීම සඳහ
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් එකානා ක්
චැනල් ෆෝ චෝදනාව ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද වැඩසටහනෙන් එල්ල කෙර
දියතලාව - හපුතලේ අතර දුම්රියක් පීලි පනී
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (16) පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා පිටත් වූ සීඝ්‍රගාමී දුම්රිය දියතලාව සහ හපුතලේ දුම්රිය ස
ඊශ්‍රායල - හමාස් සටන් විරාමයක් ?
ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති ‘රෆා’ දේශසීමාව පැය කීපයකට පමණක් විවෘත කරමින්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා යමින් සි
යාපනයේ අක්කර 700ක ’’ඩොලර් ගස්’’ වගා කරයි
අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් අක්කර 200ක් සහ TEJC අඹ අක්කර 500ක වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම
“Image Expo බලනන ජනපති යයි
කැමරා එල්කේ (CameraLK) ආයතනය තුන්වන වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සංවිධානය කරනු ලැ
බොරු මැණික් පෙන්වා පුද්ගලයින් රැවටු යුවළක් දැලේ
හොරණ නගරයේ සැරිසරමින් මැණික් ගල් යැයි පවසා විවිධ පාටින් යුත් ගල් පෙන්වා පුද්ගලයන් රැසක් රවටා රන් භාණ්ඩ වංචා කළ ක
පෞරාණික බුදු පිළිමයක් අලෙවි කරන්න ගිය දෙකක් දැලේ
පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ යැයි කියන පුද
හමාස් සංවිධානය කියන්නේ පලස්තීනය නොවේ - අබ්බාස්
ගාසා තීරයේ හමාස් සංවිධානය, සමස්ත පලස්තීනය නියෝජනය නොකරන බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් අවධ
ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර
ගිනි තබාගත් අයෙක් බේරන්න ගිය පොලිස් නිලධාරීන්ටත් තුවාල
වාලච්චෙන මාන්චෝලේ පාසැල පාරේ පිහිටි නිවසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිල
හොරෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයෝ කොටුවෙති
තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත ව සිටි බව කියන ඉන්දීය ධීවරයන්15 දෙනෙකු ඔවුන් පැ
තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී
රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩි
සැක රන් බෝල සමග හතරක් අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරිමේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධා

