ඌරගස්මංහන්දිය බස් නැවතුම්පොල අසලදි මිලි මිටර් 09 වරගයේ පිස්තෝලයක් සහ උණ්ඩ පහක් සමග බස් කොන්දොස්තරවරයකු අත්අඩංගු
දියත
කුඩ්ඩන්ට වෙන දේ පොලිස් ඇමැති කියයි
මත්කුඩු ජාවාරම හා පාතාලය මේ රටින් තුරන් කිරීම සදහා හෙට (17) අලුයම සිට සතියක් පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන
රඹුක්කන් ඔය ජල කඳට බඩ ඉරිඟු කන්දක් ගසාන යයි
අම්පාර රඹුක්කන් ජලාශයේ මහා ජල කඳට මහඔය බොරපොළ ගම්මානයේ වගා බිමක තිබූ බඩ ඉරිඟු කන්දක් ගසා ගෙන ගොස් ඇතැයි ගොවි මහතා
භාණ්ඩ දාහකට කලින්ම වැට්ගහලා
කූට වෙළෙඳුන් පිරිසක් එකතු කළ අගය මත බදු පනත (වැට්) ක්‍රියාත්මකවීමට පෙර වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමා
මේජර් ජෙනරාල් පීරිස් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට
මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ සිටී.
ශිෂ්‍යත්වය ලේසි කරන්න යයි
දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්
ඩිජිටල් හැදුනුම්පත ජනවාරියේ සිට
ඩිජිටල් හැදුනුම් පත ලබන ජනවාරියේ සිට නිකුත් කෙරෙයි.
දරුවන්ට හරි පෝෂණයක් නෑ...
ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම හේතුවෙන් මේ රටේ දරුවන් ලක්ෂ දහතුනකින් දෙලක්ෂ හැට හත් දහස් දෙසිය හතළිස් නවයක් කෘෂ බව
ඉන්දියන් සාගරයේ අරක්ෂක මූලස්ථානය මෙරට පිහිටුවයි
ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.
වැට් එකට හිරවන දුරකතන
ජංගම දුරකථන සහ උපාංගවල මිළ ලබන වසරේ මුල සිට සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි ජංගම දුරකථන ආනයනකරුවෝ පවසති.
තුන්වැනි කාර්තුවේ ආර්ථිකය ධන වේ
ශ්‍රී ලංකා ආර්ථිකය මෙම වසරේ (2023) තුන්වැනි කාර්තුවේදී සියයට 1.6 ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට
යතුරුපැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රි සිදුකළ වෙලිතැබීමකින් වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පි
දවසම මුළු රටම වැහි වළකුලෙන් වැසී පවතී
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කහවත්තේ මව ඝාතනයට බාල දුව සැකපිට
කහවත්ත වැල්ලඳුර නිවසක දී ඝාතනයට ලක් වූ මවගේ මරණයට සැකපිට සිය බාල දියණිය අද අළුයම 3.30 ටපමණ (16) අත්අඩංගුවට ගත් බව කහවත්
නව කොරෝනා ප්‍රභේදයක් ඉන්දියාවේ
ඉන්දියාවේ නව කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
මුරකරුට ගැහුවාට රෝහල් සේවකයෝ විරෝධයේ
මතුගම වෑත්තෑව රජයේ රෝහලේ මුරකරුට එම රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුවකු පහරදිමක් සිදුකර ඇතැය
‘‘ජනපති වෙන්න ආරාධනා කළොත් බෑ කියන්නේ නෑ‘‘
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ආරාධනයක් කළ හොත් එය භාරගන්නා බවත් ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම
සරසවි සිසුන් මාස හතරක් සමාජ සේවා වැඩට
විශ්වවිද්‍යාල වල ප්රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පියව
CameraLK යාපනය නගරයට පිවිසෙයි
ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ග
කිරළව පාලම ගිලා බැසීමේ අවධානමක
දිගින් දිගටම පවතින අධික වර්ෂාවත් සමග දඹුළු ඔය හරහා මඩාටුගම කිරළව ප්‍රෙද්ශයේ ඉදිකර ඇති කිරළව පාලම මේ වනවිට ගිලා බ
සමහරු බලය ගන්න කලින්ම ‘සූට්’ මහගෙන
බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැති බවත් සමහරු බලය ගැනීමට කලින්ම ස
වැට් පනත 9 මැතිසබයට
එකතු කළ අගය මත බද්ද( වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත
’යුක්තිය’ මෙහෙයුම් ඉදිරි සතිය තුළ
දිවයින පුරා විස මත්ද්‍රව්‍ය බෙදා හදනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ’ය
පොහොට්ටුවට ගෑවුණු අය සමග එකඟතා නැහැ
ජීවිත අඳුරට පත් කරමින් රට බංකොලොත් කළ පොදුජන පෙරමුණේ වගකිවයුතු කණ්ඩායම් සමග හෝ ඔවුන්ගේ ආශිර්වාදයෙන් බලය රැක ගන්
ජනපති හදිසියේ හෝර්ටන් තැන්නට
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධන
පොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්
වෛද්‍යවරුන් ඉසිඹු යන වයස අධිකරණය දන්වයි
රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියළු රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් බවට නියෝග කරමින්
කටුනායක ගුවන්තොටේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලති
කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් උද්ඝෝෂණයක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපි
මේ තණකොළ කාට කන්න
රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි ඉල්ලා තිබෙනු දක්නට ලැබිණි. එය

