ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව පසුගිය වසර 10 යේදී සියයට 25 කට ආසන්න ප්‍රතිශතයකින් පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන
දියත
රිය අනතුරින් පා පැදි ශූරයෙක් මරුට
ජා- ඇල මහපොළ පිවිසුම් මාර්ගයේ ඉදිකර ඇති දැවැන්ත ඉලෙක්ටෝනික මහපොළ ප්රචාරක පුවරුව කඩාගෙන අනතුරකට ලක් වූ බස් රිය
රනිල්,මහින්ද,වජිර,දිලිත් එක පොකුරට
ශ්‍රී ලාංකික දේශපාලනයේ පෙරලිකාර චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී හමුවූහ.
ලොරියේ ගැටී සිවිල් ආරක්ෂකයා මරුට
බත්තරමුල්ල පැලවත්ත විභාග දෙපාර්තුමේන්තුවේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ ලොරි රථයක් එකවරම ලිස්සා ගොස් ප්‍රධාන පි
මාළු ව්‍යාපාරිකයාගේ සිරුර ළිඳකින් හමුවෙයි
සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු ගේ මළ සිරුරක් ඒ මහතාට අයත් හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ මත්ස්‍ය ගොව
සුදු ඉරේදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු හප්පලා
සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටී පුහුණු පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු පෞද්ගලික බසයක ගැටී රෝහල් ගතකර ඇති බව කළුත
මොරටුව කුලපති පත් කරයි
මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කසිම් මහතා පත් කර ඇත.
ලොරියේ ගැටී අයෙක් මරුට:අයෙක් රෝහලට
හයිලෙවල් මාර්ගයේ හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයින් දෙදෙනෙකු ලොරි
මොරගහකන්ද-කළුගඟ වාන් මට්ටමේ
මධ්‍යම කදුකරයේ ඉහල ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මොරගහකන්ද හා කළුගග ජලාශ වල ජල ධාරිතාව වාන් මට්ට
කණ්ඩලමේ වාන මතින් යන්න බස් -ලොරි වලට පමණක් අවසර
දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය අද (17 ) සීග්‍රයෙන් වර්ධනය වීමත් සමඟ විශාල ජල කඳක් වානෙන් පිට වන බැවින් බස් රථ සහ ලොරි රථ පම
ගංවතුරට කොටුවූ පවුල් 32ක් යුද හමුදාවෙන් බේරා ගැනෙති
උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්‍රීකයේ ප්‍රදේශ රැසක් ජලයන් යටව පවතී .
බිත්තියට යට වී අයෙක් මරුට
පැරණි ගෙයක් කඩා ඉවත් කිරීමට යාමේදී එහි වරිච්චි බිත්තියකට යටවී බෙලිඅත්ත හත්බෝධිය ප්‍රදේශයේ 47 හැවිරිදි දෙදරු පිය
ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධි
රිය අනතුරින් එක්දරුපියා මරුට
මිතුරකුගේ විවාහයකට ගොස් එම මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදි සිදුවු අන
දුරකතන මෙවලමක් කනේ ගසා නින්දට ගිය තරුණයා මරුට
ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ නිවෙසක හෑන්ඩ් ෆී දෙකක් කනේ ගහගෙන නින්දට ගිය තරුණයකු නිදියහනේම මියගොස් ඇතැයි හ
රටපුරා අදත් තදින් වැස්ස
උතුරු,උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙ
ලොරි දෙකක් ගැටී අයෙක් මරුට:දෙකක් රෝහලට
අම්බලන්ගොඩ නගරයේ දී අද (17) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී එක් අයකු මරුමුවට පත්වී තවත් දෙදෙනකු බරපතල තුවාල ලබ
පොලිස් රිය කෝප් සිටියේ
පුත්තලම පොලිසියේ සෝකෝ අංශයට අයත් ජීප් රිය රියදුරුගේ පාලනයෙන් මිදි පුත්තලම සමුපකාර කෝප් සිටි වෙළදසලට කඩා වැදිමේ
‘‘බල්ලා - සිංහයා කවුද ඡන්දෙදි දැන ගන්න පුළුවන්‘‘
බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න මැතිවරණයක් තිබ්බ දවසට දැනගන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ව
ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පසුගියදා කොළඹ නිල සං
‘‘ජනතාව ගැන සිතා විපක්ෂ වේදිකාවට නගිනවා‘‘
අතීෂයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේ
කිරළව පාලම වහයි
ඉවුරු ඛාදනයත් සමග පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු
හල්දුම්මුල්ලේ තවත් කෑල්ලක් නාය යයි
පවතින ධාරාණිපාත වර්ෂාව සමග හල්දුම්මුල්ල නිකපොත තලාහේන ප්‍රදේශයේ අද 16 සවස තවත් නායාමක් සක්‍රිය වීම හේතුවෙන් ඒ ආශ
දයාසිරිත් සජිත් හමුවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත
ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට ?
ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරු
බැසිල්ට පොහොට්ටුවේ තනතුරක් නෑ
ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන ලද ජාතික සංවිධායක ධුරය පු
‘‘නොබියව නායකත්වය ගන්න‘‘
තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියතලාව ශ්‍රී ලංකා යුද හ
මත්කරල් 2800 සමග දෙකක් සැකපිට
සීලා වතුර , කල්ලාරු සහ අච්චානකුලම් යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී මත්පෙති 2820 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු
කුවේට් රාජ්‍යයේ දින 40 ක ශෝක කාලයක්
කුවේට් නායක එමීර් ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර් අභාවප්‍රාප්ත විය. ඔහු 86 හැවිරිදි වියෙහි පසුවිය.
පිස්තෝලයක් එක්ක බස් කොන්දා මාට්ටු
ඌරගස්මංහන්දිය බස් නැවතුම්පොල අසලදි මිලි මිටර් 09 වරගයේ පිස්තෝලයක් සහ උණ්ඩ පහක් සමග බස් කොන්දොස්තරවරයකු අත්අඩංගු

