(කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් උද්ඝෝෂණයක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද (15) පැවැත්වීය .
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විසින් අලුතෙන් පිහිටුවා ගෙන ඇති " ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය " විසින් සංවිධානය කර තිබුණි .


