
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආර්ථිකය මෙම වසරේ (2023) තුන්වැනි කාර්තුවේදී සියයට 1.6 ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වසරේ තුන්වැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1 ක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

