
(යොහාන් භාසුර, සුසිල් ප්‍රියන්ත)
රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි ඉල්ලා තිබෙනු දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. බටපොළ, නාරම්මල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මෙවැනි තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නට ලැබිණි.
ප්‍රබල දේශපාලන පක්ෂයක කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගීවීම විශාල පිරිසක් ඒ හරහා එනු දුටු දක්නට ලැබුණේය.
තවත් පිරිසක් බස් රථවල ගසා තිබූ කටවුට් බසය අධිවේගී මාර්ගයට අතුළු වෙද්දී එම කටවුට් ඉවත්කරනු දක්නට ලැබිණි.
මෙම තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ආරක්‍ෂාව තරකිරීමට ද පියවර ගෙන ඇති බව පොලිසිය කීය.
(ඡායාරූප: සුසිල් ප්‍රියන්ත)


