ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක මුදල
දියත
සිසුන්ට මත් ගුලි වික්ක මුදලාලි මාට්ටු
වැලිපැන්න ,ගල්මත්ත වලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිකිරිපිට කුඩා පෙට්ටි කඩයක තිබු මත් ගුලි පැකට් 126 ක් අද (20 ) දහව
සිලෝන් බිස්කට්ස් මයික්‍රොසොෆ්ට් සමග අත්වැලක් ගනී
ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL) නව්‍යකරණයන් ඔස්සේ වෙළෙ
‘‘සිරි අසිරි‘‘ ඇගැයුම් උළෙලෙන්
ශ්‍රී ලාංකේය පත්‍ර කලා ඉතිහාසයේ තිස්තුන් වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වය හෙබ වූ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සි
‘‘පරාටේ නීතිය නතර කරන්න්‘‘
කර්මාන්තකරුවන් ඇතුලු ජනතාවට මහා ව්‍යසනයක් වී ඇති පරාටේ නීතිය වහා නතර කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නාය
උඩරට මාර්ගයේ දුම්රියක් පිලී පනී
උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්
දෙසැම්බරයේ ආර්ථිකය ශක්තිමත් වේ
මෙම දෙසැම්බරයේදී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් ලැබුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.
උසස් පෙළ සිසුන්ට ජනපති අරමුදලෙන් පණිවිඩයක්
උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් බාර ගැනීම දෙ
හොඳට රඟපා කෝටි පහක් අරන් පැනලා
වාහන අලෙවි සලක් පවත්වාගෙන යන මුවාවෙන් එහි අයිතිකරු බව පැවසෙන පුද්ගලයා වාහනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුගේ
පොහොට්ටුවට ජනපති අපෙක්ෂකයන් හතරක්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්
නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක්
නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් ( 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර
ආණ්ඩුව මෙහෙයවන්නේ පොදුජන පෙරමුණ නොවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්රතිපත්තියක
‘බහුකාර්ය සහයක’ සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීලා
බහුකාර්ය සහයක පත්වීමක් ලබා විවිධ රාජ්‍ය ආයතනවල කම්කරු රාජකාරිවල නිරතව සිටි සේවිකාවකට බස්නාහිර පළාත් සභාව පානදු
එක්ස්ප්‍රස් පර්ල් විද්වත් කමිටුව කොට උඩ
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ වන්දි අය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විද්වත් කමිටුව අක
ආබාධිතයන් වෙනුවෙන් කොමිසමක්
ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට මාතර දිස්ත්‍රික් පාර්
මොරගහකන්ද වාන් ඇරේ
මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක්
කුඩු ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ සමග බිරිය අත්අඩංගුවට
දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්රව්
කායවර්ධන උපදේශකට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි
කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරා
අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට
බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙ
ශාන්තිකර්මයක් කර යටිපතුල පිලිස්සු කපුවා-පුතා අල්ලයි
මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස්
හාලිඇල නාය යාමක්:පවුල් 10 ක් ඉවතට
හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ අද( 20) දහවල් සිදුවූ නායාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පව
වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක්
වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය.
මාවිල් ආරු සොරොව්ව ආසන්නයෙන් යුද උපකරණ මතුවෙයි
සේරැනුවර පොලිස් වසමට අයත් මාවිල් ආරැ සොරොව්වට ආසන්නයේ වලදමා තිබු පරණ යුද උපකරණ කිහිපයක් සොයා ගැනිමට පොලිස් විශේ
ලංවිම සේවකකයන්ට ප්‍රසාද දීමනා - වෙනත් දීමනා නෑ
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තී
කළ කලා මෙහෙයට - පුදති බැතියෙන් හරසර
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන ර
ජනපති කාර්යාලයෙන් මහජන අදහස් විමසීමක්
ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහ
කොළඹ රෝහල් 9ක මරණ පරීක්ෂණ සිදු නොවීමේ ගැටලුවක්
කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් නවයක මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකිරීම නිසාවෙන් විශාල ගැටළ
‘පරෙවි දූපත’ තාවකාලිකව වහයි
ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය
සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර්වාදය
සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ත
ජේ එම් ඔ නිල මුද්‍රාවෙන් මත් පෙති බෙදලා
අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුගේ නිල මුද්‍රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයින්ට මත් පෙති මිලදී ගැනීමට අවශ්‍ය තුන්ඩු ල

