
(යොහාන් භාසුර සහ රංජිත් රාජපක්ෂ)
උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ හේතුවේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති තිබෙන බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.


