බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
දියත
සමථ මණ්ඩල වැඩ 70%ක් සාර්ථකයි
සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි වලින් සීයයට හැත්තෑවකට වර්තමානයේ විසැදුම් ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා
රුසියා විපක්ෂ නායක ඇලෙක්සිගේ මරණය සැකයිලු
බන්ධනාගාරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වූ යූල
ආහාර සමුළුවට රටවල් 37කින් මෙරටට
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිත
ගාමිණි ජයවික්‍රම දිවි සැරිය නිම කරයි
හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් ප්‍රතිසංස්කරණ දේශපාලනයට අවාසියි, රටට වාසියි
රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධ
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු දඩයක්
සිය ධනය වංචනික අයුරින් ප්‍රකාශයට පත් කිරීමට වරදකරු බව තීරණය කළ නිව් යෝර්ක් අධිකරණ විනිසුරු විනිසුරු ආතර් එෆ් එන්
වැස්ස සිහින් වේ
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ ව
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගැන ඇමැතිවරුන්ගෙන් ජනපතිට පැමිණිලි
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ප්‍රතික්ෂේප වන ලෙස නිර්දේශ ලබාදෙන බවට ඇමතිවරුන් පිරිසක් ජනා
ලංකාවේ නීති පිළවෙලක් කරන්න ලෝක ආයතන දෙකක් බරට වැඩ
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුව
යුක්තියෙන් ඇල්ලූ කෝටි 10 වාහන යළි දෙන්න කියයි
කඩුවෙල ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති
‘රතු මුහුදේ’ ගැටලුවෙන් කොළඹ වරායේ ඉන්ධන අළෙවිය ඉහළට
හවුති කැරළිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළකරමින් ‘රතු මුහුදේ’ යාත්‍රා කරන යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම ම
වෑන් රිය ගසේ හැපි 15ක් රෝහලට
වාරියපොල කළුගමුව මාර්ගයේ අද සවස සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක ගමන්ගත් මාස 04 ක ළදරුවකු ඇතුළු 15 දෙනකු තුවාල ලැබූ බව
ආණ්ඩුවේ යෝජනා ’’බුදුසරණයි බෝඩ් ගහන් හොර හරක් අදිනවා’’ වගේ වැඩක්
විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව ‘බුදුසරණණයි බෝඩ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක්’ යැයි ප
රුසියා විපක්ෂ නායක හදිසියෙ මිය යයි
සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
අනද ආදි සිසුන්ගෙන් ගුරුවරුන්ට උපහාර
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ මහා ගුරු උපහාර උළෙල අද (16) ආනන්ද විද්‍යාලයේ ක
ලොතරැයි මණ්ඩලයෙන් බිලියන 7ක් ඒකාබද්ධ අරමුදලට
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත් වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත
වෛද්‍ය බෙල්ලන රෝහලෙන් පිටවෙයි
කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 6 කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රු
පවුල් ආරවුලට බිරිදගේ කකුල් කපලා
බුස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුරුවරියක්වු තම බිරිඳගේ කකුල් දෙකම අද (16) සවස කපා දමා ඇතැයි ගාලු දිසාබාර
සිරකරුවෝ උසාවි සිර කුටියේ ගුටි කෙලගෙන
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) දින බන්ධනාගාරයේ සිට රැගෙන ආ සිරකරුවන් දෙපිරිසක් අතර මහේස්ත්‍රාත් අධිකරණය
බඹර පහරින් සිසුන් 27ක් රෝහලට
මාවනැල්ල නගර මධ්‍යයේ අමතර පංතියක බොක්සිං ක්‍රීඩාව ඉගනුම ලබමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් ඇතුළු 30 දෙනෙකුට අ
රේගුව’’ අකුරට වැඩ ’ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වයි
රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කරනු ලැබූ ’’ අකුරට වැඩ කිරීමේ ’’ වෘත්තීය ක්‍රියාමාර්
ශ්‍රීලනිප දෙදෙනෙක් සජබට කරනමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් කොළඹද
සනත්ට ශෝකය පළ කරන්න විවාදයක්
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් ලබන 22 වැනිදා බ්‍රහස්පතින්දා පැව
කල් පැන්න කෝටියක ‘කෝස්ටික් සෝඩා’ රජයේ ආයතනයකින් අල්ලයි
කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘ක
රටේ තත්වය ගැන විවාදයක් 21
රටේ වර්තමාන තත්වය පිළිබඳව සභාවේ කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කා
විරෝධයට හෝරා ස්ථම්භයට නැඟ වහලෙත් කඩන් වැටිලා
තමන්ට පුද්ගලයකු පහර දුන්නැයි පවසමින් එයට විරෝධය පා පොල් කැඩිමේ නිරත පුද්ගලයකු අද(16 ) මාදම්පේ නගයේ පිහිටි හෝරා ස්
කෙහෙළියට-ජයම්පතිට එරෙහි අල්ලස් නඩුවේ විරෝධතාවේ තීන්දුව මාර්තු 7
නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මු
සිසුවියක සමූහ දූෂණය කළැයි පිය - පුතු අල්ලයි
මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ ළඟම ඥාත
එල්.පී.එල් 2024ට දින නියම කරයි
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්ව

