හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ හිටපු ජ්‍යෙෂ
දියත
අවුරා සභාපතිට විශේෂ ප්‍රකාශයක් දෙන්න අවසර
රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කපප්මක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර
මහනුවර ගිනි පෙට්ටි කර්මාන්තකරුවෝ විරෝධයක
විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට විනාශවන බව පවසමින් ලං
වෑන්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට
වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල
තැපැල් සේවක විරෝධයක්
සේවක හිඟය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද දහවල් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාව
ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට
මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති වි
සේවක වර්ජනයෙන් තැපැල කොට උඩ
සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් ඊ්යේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීම
සමෘද්ධියට නව පණක්
දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇත
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වෙයි
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.
නව හැවිරිදි දැරියට පහරදුන් සුළු පියා අත්අඩංගුවට
නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවස
අල්ලස් ගත් වාරි ඉංජිනේරු-රියදුරු කොටුවෙයි
අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින
අදත් වැසිවාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපා
‘‘අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වෙලා‘‘
2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිල
මිහින්තලේ හිමිගේ පැමිණිල්ලට පොලිස්පතිගෙන් නියෝගයක්
පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලය
කුවේට් ගින්න 49 ක් බිලි ගනී
කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිව
පුත්තලමේ වැඩිහිටි දීමනාවෙනුත් යටි මඩි ගහලා
වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී
හිතුමතේ කෙරෙන කැසිනෝවලින් රජයට කෝටි ගණනක පාඩුවක්
නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ ම
නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස්
මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු
අනධ්‍යයන සේවක වර්ජනයට දින 44 තවමත් විසඳුම් නෑ
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීර්ඝ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක ප්‍රායෝගික පරීක්ෂණ අඩාලවීමෙන් සි
දැරියක පැහැරගෙන බංකරයක හංගාගෙන
බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් මවුපියන්ට පහරදී නිවෙසේ කාමරයක නිදාගෙන සිට
මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවකින් රන්ජන් නිදොස්කොට නිදහස්
මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප
ලයිටරයක් නිසා ගිනි පෙට්ටිය නැති වෙයිද?
විදෙස් රටවලින් ගෙන්වන ලයිටර් විශේෂයක් නිසා මෙරට දේශීය ගිනිකූරූ නිෂ්පාදන ආයතන වලට යන එන මං නැතිවී ඇතැයි එම ආයතන හ
කුකුල් චමින්ද නීතියේ රැහැනට කොටු කළ තරුණයාට මුදල් ත්‍යාගයක්
වැලිඔය පොලිස් වසමේදී කුඩා දැරියකට අමානුෂික පහරදීමේ සිද්ධිය වීඩියෝ කර සැකකරු අනාවරණය කරගැනීමට අවශ්‍ය තොරතුරු ලබ
ස්විස්ටලන්ත කෞතුකාගරයක තිබු ආදීවාසී අස්ථි කොටස්-කෞතුක භාණ්ඩ යළි ලංකාවට
ස්වභාව දහමේ රස කොටස්වලින් ඇට, මස්, නහර හැදුණු ආදි වාසී ජනතාව මේම පොළොවට ණය ගැති වන අතර ඒ ණය ගෙවාදැමීමට මේ භූමියේ මිහ
මරණ දඬුවම් නියම වු මත් ජාවරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් අධිකරණ බාරයට
මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධ නලින් සුර
ධීවර ලේකම් බංගලාවේ සියලු සේසතටම සුද්දෙ දීලා
ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙන්කර තිබූ නාරාහෙන්පිට මුහන්දිරම් ඊබී දාබරේ මාවතේ නිල නිවසේ දොර ජනෙල් අගුළු සහ
පාස්කු බුද්ධි තොරතුරු ගැන හොයන්න ජනාධිපති කමිටුවක්
පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධ
එක්දරු මව දියරකුසාට බිලි
සිය පිරිමි දරුවා පහ වසර ශීෂ්‍යත්ව උපකාරක පංතියකට ඇරලවා කෙටි පාරකින් නිවස කරා ගමන් කළ ගිය 34 හැවිරිදි මවකගේ සිරුර
කතුන් අලෙවි කළ නිලියක ඇතුළු හතරක් කොටුවෙයි
ජනප්‍රිය නිලියන් සහ සුරූපී කාන්තාවන් රුපියල් 30,000 සිට ඉහළ මිලට ගණිකා වෘත්තිය සදහා යෙදවූ බව කියන සරාගී චිත්‍රපට නිළ
ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කළ ලාංකිකයන්ට ඉතාලියේදී වැඩ වරදී
වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියකින් සැකසූ, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්

