වැස්ස සිහින් වේ


නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන කීපයකට වැසි ස්වල්පයක් හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු ,උතුරු - මැද වයඹ,ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති වේ.