අලි බැලිල්ල සහ බලි බැලිල්ල එපා නොවන බව අපේ පැරැන්නන් ගේ කියමනක් පවතී.
දියත
ඉන්දියන් බිත්තර අද සිට සතොසෙන්
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (15) සිට ලංකා සතොසෙන් මිල දී ගත හැකි බව ලංකා සතොස පවසයි.
ඊශ්‍රායලය -ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියක්
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා
සමාජ ක්‍රියාකාරීහු උපයෝගිතා කොමිසම පතුරු ගසති
විදුලි ගාස්තු සංශෝධනයට අදාල මහජන අදහස් වීමසීමට මහජන උපයෝගිතා කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන
ඛනිජ තෙල් තොග පර්යන්තයේ දත්ත ලක්ෂ 13 ක් මකලා
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්ක
ඇල්පිටියේ අනතුරින් දියණිය මරුට මව තුවාල ලබයි
ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ 7කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක් බරපතල තුවාල ලබා ඇල්පි
මන්ත්‍රී ගුණතිලක හදිසියේ ලෙඩ වේ
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර
අනිද්ද තරඟය බලන්න අද සිටම ටිකට් පෝලිම
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (17) ආරම්භ වන තරග තුනකින
’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ ඉඩමක් තහනම් කරයි
රුපියල් කෝටි සියයකට අධික ජනතා මුදල් පිරමීඩ ක්‍රමයෙන් වංචා කළේ යැයි කියන ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ නමැති නීතිවිරෝධී ප
මහජන කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි
මහජන උපයෝගිතා කොමිසම 2002 අංක 35 දරණ පනතින් ස්ථාපිත කළේ මහජනතාවට සේවය කිරීමට මිස වෙනත් ආයතන වෙනුවෙන් පෙනී සිටීමට නොව
හොර ලිපිහැදූ දෙකක් රිමාන්ඩ්
ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්,ඉතුරුම් පාස් පොත් හා බැංකු ලේඛන ඇතුළු රජයේ ඕනෑම ලේඛනයක් මුද්‍රණය කර ලබාදීමේ හොර
ජනතාවට නොමිලේ LED බල්බ?
ජනතාවට නොමිලේ එල්.ඊ.ඩී (LED) විදුලි බල්බ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක ස
අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කරමු
වතුකරයේ ජනතාව කුඩා තේවතු හිමියන් ලෙස බලමුලු ගැන්වුවහොත් අස්වැසුම, සමෘද්ධිය වැනි සහන දීමනා අවශ්‍ය නොවන බව- විපක්ෂ
ලාංකිකයන් 25ක් මාලදිවයිනෙන් පිටුවහල් කරයි
වීසා නීති උල්ලංඝනය කිරීම හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුලු විද
ලංවිම පාරිභෝගික තැන්පතුවට කෝටි 112 ක් පොලිය ගෙවලා
ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී නව විදුලි සැපයුමක් දීමේදී අයකළ පාරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112 කට ආසන
අස්වැසුමට අයැදුම්පත් අද සිට
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු ද
ජවිපෙට පාලනය දෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ
ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්
පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නෑ
මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්
ඔස්ට්‍රේලියා අගමැති ඇල්බනීස්ට මංගල සීනු
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ විවාහ ගිවිස ගැනීම ආදරවන්තයන්ගේ දිනය දා සිදුවිය. අග්‍රාමාත්‍යවරයා
වැටුප් ඉල්ලා කතරගම ඩිපෝවෙි වැඩ වර්ජනයක්
පසුගිය මාසයට අදාල සේවකයින්ගේ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් බස් රථ ඩිපෝ භූමියේ ගාල්කොට රියදුරු කොන්දොස්තර ඇතුළු සේව
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඇප
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදි
මහ කනදරා ගොවි විලාපය
මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් නොකර අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් මහ
දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක්
දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්
මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රිමාන්ඩ්
මත්පෙති ජාවාරමේ යෙදුණු පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ ප්‍රධාන මහ
ජයිකා ලොක්කා ජනපති හමු වෙයි
ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව
වී ගන්න පණ දෙන්න ’’ඔඩපණ’’ එයි
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන්ට මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා
‘පරාජය කළ නොහැකි කී මහින්ද පරාජය කරන්න නායකත්වය දුන්නා’
රට සහ ජනතාව දුෂ්කර අවස්ථාවලින් මුදාගැනීමට සෑමවිටම තමන් ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන
විදෙස් විශ්ව විද්‍යාල තුනක් ලංකාවේ
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහ
රිය අනතුරින් දෙදරුපියා මරුට
මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරය ආසන්නයේ අද( 15) ජීප් රියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වු රිය අනතුරකින් යතුරු
කොටුවේ වැසිකිලි ගාස්තුව 50ක් වෙලා
පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව රුපියල් පණහක් දක්වා

