පුගොඩ කුරුස කණුව හන්දියේ පිහිටි රටබීම අලෙවි හලකට බදාදා (5) රාත්‍රියේ රිවෝල්වරයක් අතැතිව මුහුණු ආවරණය කරගත් හතර දෙ
දියත
කටාර් රාජ්‍යයේ තහනම වැරදියි - සෞඛ්‍ය ලේකම්
සංචාරකයන්ට වාරණයක් දැමීමට තරම් ඒ (එච්1එන්1 ) රෝගය බරපතල ලෙස වර්ධනය වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 2005 ජාත්‍යන්තර
ජනාධිපති බලතල තවදුරටත් ඕනෑ යයි මහ නාහිමිවරු ජනපතිට ලියති
උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස
මන්නාරම රක්ෂිත ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව
පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක්වූ විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන ර
මේ වසරේ ඩෙංගු මරණ තුන් ගුණයකින් ඉහළයයි
මේ වසරේ පළමු මාස තුන ඇතුළත ඩෙංගු මරණ වාර්තාවීම ගිය වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ද, ඩෙංගු රෝගීන් ප්‍රමාණය දෙගුණයකි
මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් කරනවා - අගමැති
හම්බන්තොට මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් බවට පත්කර සංවර්ධනය කිරීම හැර එය චීන සමාගමකට විකිණීමට කටයුතු නොකරන බව
බැංකු කාඩ්පත සොරකම් කළ කත අත්අඩංගුවට
වෙනත් අයෙකුට අයත් බැංකු කාඩ් පතක් සොරකම් කොට රුපියල් 4,39000ක් අවස්ථා පහලොවකදි (ඒටිඑම්) හරහා බැංකු ශාඛා පහකදි ලබාගත්
ඉන්දීය ධිවර යාත්‍රා නිදහස් කිරීම උතුරේ ධීවරයන්ගේ කැමැත්ත අනුව
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් උතුරේ ධීවරයන්ගේ අදහසට පිටින් කිසිවක් න
නාඩු හාල් කිලෝ 17,000ක් රාජසන්තක කරයි
පාරිභෝගිකයන්ට නොවිකුණා සඟවා තබාගත් නාඩු සහල් කිලෝ 17,150ක් රාජසන්තක කරන ලෙස නියෝග කළ මලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්
මාලබේ තිබුණ අස්ථි කොටස් තාජුඩීන්ගේ නොවන බව තහවුරු වෙයි
මාලබේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක
ෆවුසිට එරෙහි චෝදනා සම්බන්ධ ප්රතිවිරෝධතා නියෝගය මැයි 3 දා
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසි
තොරතුරු පනත සමග ගැටෙන පනත් 110ක්
තොරතුරු දැන ගැනීමේ පනත හා ගැටෙන පනත් 110ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා පැවසී
උතුරේ ධීවරයෝ අමරවීරම ඉල්ලති
ඉදිරියේදී කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා වශ
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මැඩපවත්වන ඖෂධය හිඟයක්
රට පුරා මේ දිනවල පැතිර යන ඒඑච්වන්ඒවන් ඉන්ෆුලවන්සා වෛරසය ආසාදිත රෝගීන්ට දෙන ටැමිෆ්ලු ඖෂධයේ දැඩි හිඟයක් ඇතැයි රෝහ
පොලොන්නරුවේ වකුගඩු මාරයාට මසකට 100 ක් බිලි
පොළොන්නරුවේ වකුගඩු රෝගින් සංඛ්‍යාව 5578ක් වී ඇති බවත් පසුගිය දෙසැම්බර් 31 වන විට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 5377 ක් වූ බව
සමෘද්ධි සහනාධාරය කැපුණු පවුලක් බැංකුවේ වහලය මත නැගී උපවාසයක
ජනාධිපතිවරයාගේ නියමය පරිදි කළ පරීක්ෂණයකින් සමෘද්ධි සහනාධාරය දීම සුදුසු බවට නිර්දේශ වුවද එය නොදුන්නැයි විරෝධය
රාජ්‍ය සේවයේ පුරප්පාඩුවලට උපාධිධාරීන්
රාජ්‍ය සේවයේ දැනට පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් උපාධිධාරීන් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා නිදහස
ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් ජාතිකයන්ට අවවාද
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටාර් ජාතිකයින්ට සංචාරක උපදේශනයක්
ගෝනාවලදී බසයක් ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති
නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප්‍රදේශයේදි අඩි තුන්සියක ප්‍රපාතයකට පෙරළී
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන දිවියෙන් සමුගනී
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්.පියසේන මහතා අද (5) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
අධිකරණයේදී පොලිස් පරීක්ෂකට තර්ජනය කළ විත්තිකරු බන්ධනාරයට
මිනීමැරුම් නඩුවක සාක්ෂි දුන් පොලිස් පරීක්ෂකවරයකුට අධිකරණය තුළදී තර්ජනය කළැයි එම නඩුවේ ප්‍රධාන විත්තිකරු නඩු වි
අවදානම් පවුල් යළි පදිංචියට කැබිනට් අනුමැතිය
කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අධි අවදානමට ලක්වී ඇති නිවාසවල පවුල් වෙනත් ස්ථානවල පදිංචි කිරීමට කැබිනට් අනුමැති
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවෙන් අත්අඩංගුවට ගනී
ජාත්‍යන්තර මුහුදේ මසුන් මරා නැවතත් මෙරටට ගමන් කරමින් තිබූ බහු දින යාත්‍රාවක් හා එහි සිටි ධීවරයින් 07 දෙනෙකු සමග ඉන
සබරගමුවේ අලුතින් ඉදිකෙරෙන රජයේ ගොඩනැගිලිවලින් වැහි පීලි ඉවතට
රත්නපුර දිස්ත්‍රික්කය පුරා පැතිර යන ඩෙංගු රෝගය වැළැක්වීමට සබරගමු පළාතේ අලූතින් ඉදිකෙරෙන සියලූම රජයේ ගොඩනැගිල
දවුල්දෙණ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට 3.30 ට
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම මෙරට සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ මහ තෙර නමක වූ අපව
ව්‍යාජ රන් මිණි විකුණා ලක්ෂ ගණනින් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
නිධානයකින් ගත් රන් කැබලි හා මැණික් බව කියමින් ව්‍යාජ රන් හා ව්‍යාජ මැණික් ගල් විකුණා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ව
පළමු ශ්‍රේණියේ සිටිය යුතු සබරගමුවේ ළමුන් 15ක් 20ක් තවම ගෙදර
සබරගමු පළාතේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙන ගතයුතු ළමයින් 1000 කොහොම වෙතත් පහළොවක් විස්සක් පමණවත් තවම පාසලක් අහිමිව සිටි
කන්ටේනරයක් පෙරළී කැළණියේදී නුවර පාර අවහිර වෙයි
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ - තොරණ හන්දිය - වෙදමුල්ල සංඥා පුවරුව අසල දී කන්ටේනර් රථයක් පෙරළී ඇති බව පොලිසිය
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන පළමු වැනි විස්සයි-20 තරගයේ
රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය එළිදකී
ප්‍රවීන ආර්ථික විශ්ලේෂක දිනේෂ් වීරක්කොඩි මහතා සම්පාදන කළ ‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය‘ ග්‍රන්ථය එළි

