ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. කුසල් පෙරේරා 77 යි.
තරගය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

