අනුරාධපුර ආයුර්වේද සම්භාහන ආයතනවල සම්භාහනය කරන මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනේ යැය සැකපිට අත් අඩංගුවට ගනු ලැබු
දියත
නවගමුව පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කළාට 26 දක්වා රිමාන්ඩ්
පොලිස් කොමිසමේ ලේකම් ලෙස පෙනී සිටිමින් නවගමුව පොලිස් ස්ථානාධිපතිට බලපෑම් එල්ල කළ බව කියන රාජ්‍ය නොවන සංවිධානයක
අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්
ජාතීන් අතර, සමඟිය, හොඳහිත, අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි වි
වල් අලි වනයේම තියාගන්න අලිවැට අලුත්වෙයි
වල් අලි ගම්වැදිම වැළැක්වීමට පැති තල කම්බි විදුලි අලි වැටට මිටර් දෙකකට ආසන්නයෙන් සවි කරන බව වන ජීවි නිළධාරිහු පවස
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ජපානයෙන් විශේෂ නියෝජිතයෙක්
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කිරීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කරන බව ජපාන කැ
උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවෝ වර්ජනයක් අරඹති
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.
මේ ආණ්ඩුවෙනුත් අපේ ජනතාවට විසඳුමක් ලැබිලා නෑ - සම්පන්ධන්
ජනතාව බලාපොරොත්තු වූ වෙනස මෙතෙක් වත්මන් ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකී වී ඇතැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියයි.
ජර්මානු පාපන්දු කණ්ඩායමක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්
ජර්මානු පාපන්දු කණ්ඩායමක් වන ‘බොරුසියා ඩෝට්මන්ඩ්‘කණ්ඩායම ගමන් කරමින් සිටි බස් රථයකට ජර්මනියේ හොයිස්ටන්හීදී ප
ඔස්මන්ට වෙඩි තැබූ දෙදෙනකු සැකපිට
ගම්පහ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් රුපියල් කෝටි 600 ක ආධාර
ශී‍්‍ර ලංකාව් සංහිඳියා කි‍්‍රයාවලිය සවිබලගැන්වීම සහ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම වැඩසටහන් දෙකක් කි‍්‍රයාත්
වෛද්‍ය සිසුන් කාටත් ප්‍රමිතිය මැන බැලීමේ විභාගයක් ඕනෑ - ජ'පුර කළමනාකරණ පීඨාධිපති
සයිටම් ආයතනයෙන් පිටවන වෛද්‍ය සිසුන් පමණක් නොව රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පිටවන සිසුන් ද ප‍්‍රමිතිය මැන බැලීමේ
වෙලේ සුදාගේ ගෝලයෙක් කුඩු සමග අත්අඩංගුවට
වෙලේ සුදාගේ ගෝලයකු බව කියන අයකු මත් කුඩු ග්‍රෑම් 3ක් සමග බණ්ඩාරගම, කිඳෙල්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය
අවුරුදු සමයේ ආහාර අලෙවිය පහළ බසී
අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය 40%කින් පමණ අඩුවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා ව
බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා කැනඩාවෙන් පිටුවහල් කරයි
කැනඩාවේදී සිය භාර්යාව ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු එරටින් වහා පිටුවහල් කිරීමට කැනඩා රජය පි
වැඩබලන අගවිනිසුරු සිසිර ද ආබෘෘ
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.සිසිර ද ආබෲ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අද (11) පත් කරනු ලැබ ඇත.
අවුරුදු සමයේ අළෙවියට වැළි මුවකු මරා අත්අඩංගුවට
උත්සව සමයේ අලවි කිරීම සඳහා වැලි මුවෙකු දඩයම් කර පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර පූජාපිටිය බොක්කාවල පහළ හිගුල ප්‍රදේශ
ජොන්ස්ටන් ප්‍රනාන්දු ආසන සංවිධායක ධුරයෙන් ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය අමාත
දුම්කුඩු කිලෝ 294 ක් - බීඩි දවටන කිලෝ 200 ක් අත්අඩංගුවට
රෙදි ගෙන්වන බවට රේගුවට ප්‍රකාශ කර නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 80ක් පමණ වටින
සමහර වෙලාවට ජනපති බලතලත් ඕනෑ - ඇමති රාජිත
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම්වලට යටත් නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසිය. 1977 වසරේ සි
පේරාදෙණිය නවකවධ සිද්ධියේ සිසුහු යළි රිමාන්ඩ්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප
අලුත් අවුරුදු ලිත් ලක්ෂ 2 ක් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ගබඩාවල
මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද නැකැත් සීට්ටුව හා අනෙකුත් තොරතුරු ඇතුළත
දයාසිරි පඬුවස්නුවරට, ධර්මසිරි බිංගිරියට
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අ
බගවන්තලාවේ ඉල්ලම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ පහත් බිමක ඇළ මාර්ගයක් කැපිමේදී මතුවු වටිනා මැණික් ඉල්ලම් තොගයක්
අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වෙයි
සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙ
ධිවර අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ - මහින්ද අමරවීර
මෙච්චර කාලයක් ආණ්ඩු තිබුණා.අමාත්‍යංශ තිබුණා,ඒවට ඇමැතිවරු පත්වුණා.හැබැයි ජාතික ප්‍රතිපත්තියි කියලා හදන ඒවා ආණ්ඩ
ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක්
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ල
රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන
කිසිම දෙයක් ස්ථිර නැති ලෝකයක රජයේ සේවය ස්ථිර කියල හිතාගෙන අපේ තරුණ තරුණියන් ඉල්ලනවා කාර්යාල කාර්ය සහායක තනතුරක්
අගසස් දානයට සහල් ජනපතිගේ කුඹුරෙන්
පොළොන්නරු ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ අග්රඵලයෙන් සකස් කරගත් අලුත් සහල් බුදුන් වහන්සේ වෙත
ජාතික සම්පත් විනාශ වේ නම් මහා සංඝරත්නය එකමුතු විය යුතුයි - කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි
අතිතයේ දී රටට යම් විපතක් වන විට මහා සංඝරත්නය එකමුතුව එය වළක්වා ගැනිමට පෙරමුණ ගත්තාක් මෙන් වර්තමානයේද රටේ ඡාතික ස
සුදු වෑන් රියකින් පැමිණ කැකිරාවේ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිහින්
කැකිරාව ඉපලෝගම ව්‍යාපාරිකයකු(38) ඉරිදා (09) පෙරවරුවේ සුදුපැහැති වෑන් රථයකින් හා කැබ්රථයකින් පැමිණී සන්නද්ද පිරිසක්

