ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමි
එසැණ පුවත්
දෙමළ සන්ධානය අවස්ථාව එනකම් බලා සිටී
ජාතික ආණ්ඩුව බිදවැටීම තුළින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට බලපෑමක් සිදුවිය හැකි බවත් ආණ්ඩුව
රටේ දේශපාලන අර්බුදය ගැන අනිද්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16
එජාප ප්‍රබලයන් සමග සම්බන්ධන් සාකච්ඡාවක
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ එම පක්ෂය නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු දකුණේ කලබලකාරී දේශපාලන
සියයට 25 කට කාන්තා නියෝජනය ලබාදීම අර්බුදයක් - මහින්ද දේශප්‍රිය
පළාත් පාලන ආයතනවල සියයට 25 ක කාන්තා නියෝජනය ලබාදීම මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
බහුතරයකගේ විශ්වාසය දිනාගත් අයකු අගමැති කරන්නැයි ජනපතිට ලිඛිත ඉල්ලීමක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ තව දුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම ගැන ශ්‍රී ලංකා පක්
පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේදී
සියලු පළාත් සභා සඳහා පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ ක
ජනපති හෙට ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (15) පස්වරුවේ කොළඹට
නි. පොලිස්පති නානායක්කාර 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාල සාක්කි වසන් කිරීමට අනුබල දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලන්කන් අක්‍රමිකතා සොයන්න පත්කළ කොමිසමේ නිලධාරීන්ට පත්වීම් ලිපි
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා පිළි
ජනපති හා අගමැති ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි - කරුණා අම්මාන්
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්
‘‘මේ මැතිවරණ ක්‍රමය අහෝසි කර ගැලපෙන ක්‍රමයක් ගෙන්න‘‘ - ගාමිණි ලොකුගේ
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසත්, වහාම මේ මැතිවරණ ක්‍රමය අහෝසි කර ගැලපෙන ක්‍රමයක් ඉදිරිපත් කරන ලෙසත් වෘත්ති
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට
ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හයදෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක් ධාවනය කරලා
දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ තී‍්‍රරෝද රථයක් අද (14) දහවල් කොට්ටාව
ජේ. ඊ ජයසූරිය සමරු මුද්දරයක්
ගණිත විෂය සංවර්ධනය උදෙසා මහඟු සේවයක් සිදුකළ මහාචාර්ය ජේ. ඊ ජයසූරිය මහතාගේ සිය වන ජන්ම දිනය නිමිති කරගෙන සමරු මුද්
සිවාජිලිංගම්ගෙන් ගජේන්ද්‍රකුමාර්ට චෝදනා
දෙමළ ජාතික සන්ධානය යටතේ පැවති පළාත් පාලන ආයතන දෙකක බලය සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නතු වූයේ කොංග්‍රසයේ නායක ගජ
නිශ්ශංක සේනාධිපති - පාලිත ප්‍රනාන්දු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වරදකරුවන්ට
ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය 28 දක්වා දීර්ඝ කරයි
පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් පනවා තිබූ නියෝගය ලබන 28 දක්ව
ලක්ෂ 50 ක් සී.එස්.එන්. අායතනයට දීමේ නඩුවව ලබන මාසයට කල්යයි
විනිමය සුරුකුම්පත් කොමිසම් සභාවේ මුදල් රුපියල් ලක්ෂ 50 ක මුදලක් CSN ආයතනයට ලබාදී එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට එම
සේවකයන් පාලනය අතට ගැනීමෙන් හැටන් ඩිපෝවේ දෛනික ආදායම ලක්ෂ 7 කින් බහී
හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එම ඩිපෝවේ සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි ආදායම ප
මැතිවරණ ජය සාදය අතරතුර පාසල් සිසුවෙක් ගිලී මියයයි
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂකයෙකු ජයග්රහණයෙන් පසුව පැවැත්වූ මත්පැන් සාදයක් අතරවාරයේ පාසල් සිසුවෙකු ඔයෙහ
ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක්
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල
දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙයි
පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලනය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් තිබේ. ආණ්ඩුවේ පැවැත්
ඉන්දීය මහකොමසාරිස් ජනපති හා අගමැති හමු වෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්දු අද (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රා
අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගනවා - චමල් රාජපක්ෂ
වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු
විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අනිද්දා වැඩ වරති
රජයේ රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අනිද්දා (15) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට
අලගල්ල කන්ද ගින්නෙන් විනාශවේ
මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අලගල්ල කන්ද අද (13) ගින්නක් හට ගෙන විනාශ වී ඇත.
ඡන්දෙන් පැරදුනත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරවලට
පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධූරවලට පත්කළ හැකි බව මැ
ඕස්ටේ්රලියාවට සංක්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් එරටින් පිටුවහල්
ඕස්ටේ්රලියාවේ සරණාගත භාවය ඉල්ලා සංක්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙකු එරටින් පිටුවහල් කර යළි ශ්‍රී ලංකාවට එවීම
එජාපය ආණ්ඩුවක් පිහිටවීමේ උත්සහයක
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.

