ලක්ෂ 50 ක් සී.එස්.එන්. අායතනයට දීමේ නඩුවව ලබන මාසයට කල්යයි


(මනෝප්‍රිය ගුණසේකර)

විනිමය සුරුකුම්පත් කොමිසම් සභාවේ මුදල් රුපියල් ලක්ෂ 50 ක මුදලක්  CSN ආයතනයට ලබාදී එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට එම සමාගමේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා  විසින් ලබන 16 දක්වා කල් තබන ලදී.

 වැඩිදුර සාක්ෂි ලබාගැනීම  සඳහා නඩුව මෙලෙස  කල්තබන ලදී.