ඉන්දියානු රජයේ තවත් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවේ වතුකරයේ ජනතාවට පිරිනැමෙන නව නිවාස 10,000 ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය ම
එසැණ පුවත්
මුහුදුබඩ දුම්රිය පානදුරෙන් නවතී
පවතින කාළගුණ තත්ත්වය හේතුවෙන් අද පස්වරු 6.45 ට පමණ පානදුර දුම්රිය වර්ණ සංඥා පද්ධතියට අකුණු සැර වැදීම නිසා දුම්රිය ධ
අල්ලස් - දූෂණ - වත්කම් නීතිය වසර 23 ක් පැරණියි
අල්ලස් නීතිය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ වත්කම් නීතිය පසුගිය වසර 23 තිස්සේ කිසිදු සංශෝධනයකට ල
සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට
ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය
බස් රියදුරුට පහරදුන් දකුණු සබේ හිටපු මන්ත්‍රී සමඟ බිරිඳ අත්අඩංගුවට
දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු බව පැවෙසන පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ අද (9) තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් ර
මහනුවර ජන ජිවිතය සාමාන්‍යය අතට
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක ඇතිවූ කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් බිද වැටි තිබූ ජන ජිවිතය අද (09) වන විට
හිටපු ඇමැති රවීට සිතාසි
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්කි ලබාදීමට හිටපු ඇමැති රවී කරුණානායක මහතාට අපේ‍්‍රල් 23 වැනි දා
ගම්පහ රෝහලේ ශල්‍ය කටයුතු නවතින ලකුණු
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිතර විදුලිය විසන්දිවීමේ හේතුව සොයා ස්ථිර පිළියමක් යොදන තෙක් ප්‍රධාන ශල්‍යාගාරයෙ
අගමැති හෙට මහනුවර සංචාරයක
මහනුවර ගැටුම් සිදුවූ ප්‍රදේශවල ජනතාව හමුවී ඔවුන්ට සිදුවූ හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් ව
ලක්ෂ 247කට කුළියට ගත් ගොඩනැගිල්ල මාස 16ක් වසා තැබීම ගැන වෛද්‍ය නලින්ද ප්‍රශ්න කරයි
පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභා පැවැත්වීම සඳහා ලක්ෂ ගණනාවක කුලි මුදලක් ගෙවීමෙන් ලබා ගත් කෘෂිකර්ම අමාත්‍ය
මහනුවර කලහයට සැකපිට 146ක් අත්අඩංගුවට
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහයෙන් පසු මාර්තු හතර වැනිදා රාත්‍රී සිට අද (09) උදෑසන හය දක්වා කාලයේ දී මහනුවර පොලිසිවලින
මහනුවර කලහය ගැන පැමිණිලි 128ක්
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටැවූ තොරතුරු මධ්‍යස්ථානයට මහනුවර සිදුවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට
‘කිහිපදෙනෙකු අතර ආරවුල ගිය දුර අනුමත කළ නොහැකියි’
මහනුවර ප්‍රදේශයේ කිහිප දෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ආගමික හා ජාතීන් අතර ඇතිවූ ගැටුමක් බවට පත්කිරීමට පිරිසක් ගත් උත
සරසවි සේවකයෝ අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වීමට සැරසෙති
සිය ඉල්ලීම්වලට විසඳුම් නොලද හොත් එළඹෙන 14 වැනි දා සිට අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක
සමාජ ජාල ඔස්සේ අසත්‍යය ප්‍රචාර කළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජාතීන් අතර අසමගිය අතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අ
මහනුවරට යළිත් ඇදිරිනීතිය
අද (9) පස්වරු 8.00 සිට හෙට (10) උදෑසන 5.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරිනීතිය දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කි
විෂයභාර ඇමැතිවරු ප්‍රශ්න මඟහැරයාම කණගාටුවට කරුණක් - කතානායක
මන්ත්‍රීවරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ප්‍රශ්නවලට විෂයභාර ඇමැතිවරු පිළිතුරු නොදීම ඉතාමත් කණගාටුවට කරුණක
අම්පාර - මහනුවර ගැටුම් ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
අම්පාර- මහනුවර යන දිස්ත්‍රික්කයන් හි සිදු වු ගැටුම්කාරී තත්ත්වයන් පිළීබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම්
එජාපයේ ඇමැති වෙනස්කම් අවසන්
යහපාලන ජාතික රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව එක්සත් ජාතික පක්ෂය කළයුතු අමාත්‍ය මණ්ඩල වෙනස්කම් සියල්ල මේ
ඇලෝසියස්ට - පලිසේනට ඇප ඉල්ලූ ප්රතිශෝධන අයැදුම්පත ඉවතට
පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහත
මහනුවරින් පෙට්‍රල් බෝම්බ 12ක් සොයාගනී
මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ.
පැටී මංජු කලවානේ දී අත්අඩංගුවට
ගිනි අවි ළඟතබා ගැනීම හා මනුෂ්‍ය ඝාතන සිදුකිරිම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පතාල සාමාජික පැටී මංජු නැමැත්ත
ගැටුම්වලට මුල්වූ මන්ත්‍රීවරුන් හෙළි කරන්න - ඒකාබද්ධය ඉල්ලයි
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ගැටුම් වලට මුල්වී කටයුතු කළ බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පාර්
දිනේෂ් - බන්දුල මන්ත්‍රී සගයින් වෙනුවෙන් සටනට බසිති
කිසියම් ප්‍රශ්නයක් ඇතිවන තැනකට යාමට මහජන නියෝජිතයින්ට අයිතියක් තියෙන නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ සිද්ධි ඇති ක
සැකකරුවන්ට දින 14ක රැඳවුම් නියෝග
මහනුවර කළහකාරී තත්ත්වයක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා කීපයක් යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සැකපි
පල්ලේකැලේ තරුණයාගේ මරණය ඝාතනයක්
මහනුවර පල්ලේකැලේදී පිළිස්සුණු නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය මිනී මැරුමක් සේ සලකා විමර්ශන ආරම
මහනුවර කලහයෙන් 2ක් මරුට 11කට තුවාල - 71ක් සැකපිට
මාර්තු 04 වැනි දා සිට අද (08 වැනිදා) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය
පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි.
සමගියට පෙරගමන් යන්න ජනපතිගෙන් කාන්තාවන්ට ඇරැයුම්
මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා කාන්තා බලවේග ශක්තිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(08) පස්වරුවේ
වන්දි ගෙවන්න ස්වාධීන ආයතනයක්
මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය වූ පුද්ගලයින්ට වන්දි ගෙවීම සඳහා ස්වාධීන ආයතනයක් ස්ථාපිත කීරී

