වැලිකන්ද,සෙවණපිටිය ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ගවයකුගේ ඇඟේ හැපී මහවැලි ඉසෙඞ්-ඩී ඇළට පෙරැළීයාමෙ
එසැණ පුවත්
ජලනල කාර්මිකයාගේ ඝාතනයට බිරිය-අනියම් සැමියා අත්අඩංගුවට
අනියම් ස්වාමි පුරුෂයා හා එක්ව නිවස තුළදී සැමියාගේ ගෙල ඇඳ ඇතිරිල්ලකින් තදකර ඝාතනය කළ බව කියන කාන්තාවක් හා එම පු
තාප්පයක් කඩා වැටී තරුණියක් මරුට
නවගමුව කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට අඩි තිහක් පමණ උසින් යුත් තාප්පයක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් දෙද
බස් රියක් පෙරැළී 5ක් රෝහලේ
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව සිදුවූ බස් රථ අනතුරකින් 05 දෙනකු තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කල බව සාල
හෙරොයින් ජාවාරම්කරුවෙක් අගුලානේදී අත්අඩංගුවට
ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අද (06) අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගු
වගා නොකළ ඉඩම් වල තේ වගා කරන්න වැඩපිළිවෙලක්
වතු සමාගම් සතුව පවතින වගා නොකළ ඉඩම් ලබාගෙන තේ වගාව සඳහා කම්කරුවන්ට හා ඒ අසල සිටින ප්‍රදේශවාසීන්ට ලබා දීමට වැවිලි
පරිසර සංවිධාන ජනපතිට ලියති
වනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත
කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (6) රාත්‍රීයේ සහ හෙට (7) උදෑසන තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු න
‘බස් හිමියන් මාසයකට කෝටි 20 ක් කප්පම් ගෙවනවා‘
කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් කප්පම්කරුවන
රැඳවියන් නිරෝධායනයට පැරණි බෝගම්බර බන්ධනාගාරයට අයත් ගොඩනැගිල්ලක්
රිමාන්ඩ් කරනු ලබන රැඳවියන් නිරෝධායනය සඳහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයට අයත් ගොඩනැගිල්ලක් තාවකාලිකව වෙන්ක
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට අවසන් නිවේදනය
වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් කරන ලෙස අවසන් නිවේදනය ද න
වැලිකඩ-මීගමුව බන්ධනාගාරවලින් ජංගම දුරකතන හමුවෙයි
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 17ක් ඇතුළු දුරකතන උපාංග තොගයක් සිය බාරයට ගත් බව බු
ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර
ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවිකීරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී
මුහුදු නොයන ලෙස ධීවරයින්ට දැනුම්දීමක්
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (7) දහවල් 12.00 දක්වා මුහුදුයා
මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයකු ඇතුළු 05 ක් අත්අඩංගුවට
උතුරේ යාපනය හා ආශ්‍රිත පෙදෙස්වලින් මීගමුව නගරයට කේරල ගංජා, අයිස් හා හොරොයින් ආදි මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනවිත
නිධන් හාරන්න ගිය උප පොලිස් පරීක්ෂක ඇතුළු 8 ක් අත්අඩංගුවට
වවුනියාව , පූවරසකුලම , අර්බානගර් හි ඉඩමක නිදන් හාරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් 8 දෙනකු අත්අඩ
නිව් ඩයමන්ඩ්‘නෞකාව ගැන සොයන්න එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක්
ඉන්දියාවට ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී , ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට
කේරළ ගංජා සමඟ ඕමන්තේ දී කාන්තාවක් පොලිස් බාරයට
යතුරු පැදියක සඟවා රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ දෙකක් රැගෙනයමින් සිටි කාන්තාවක ඕමන්ත, පාලමොට්ටෙය
සැකකරුවෝ 4ක් පලා යති
හෙරොයින් සම්බන්ධිත නඩුකර 4ක් සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර නිරෝධායන රෙගු
ලක්ෂ 30ක කහ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
ලක්ෂ 30 ක වටිනාකමින් යුතු, කිලෝ 800 කට ආසන්න කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු කල්පිටියේ දී අද (6 )
‘මතුගම ශාන්‘ගේ රියදුරු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කරුවෙක් හා පාතාල නායකයෙක් වන ‘මතුගම ශාන්‘නමැත්තාගෙන් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ගුවන්
අගමැති සමග සාකච්ඡාවෙන් පසු බිත්තරයක මිල රුපියල් 2කින් පහතට
තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක
කෝටි 23ක මත්කුඩු සැඟවූ කොස්තාපල්වරයා තමිල්නාඩුවේදී අත්අඩංගුවට
හෙයියන්තුඩුව සමගි මාවතේ ප්‍රදේශයේ වඩු මඩුවක රුපියල් කෝටි 23කට අධික වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 23ක් සැඟවීමේ සිද්ධ
දෙවියන්ට පොල් තියා වනාතවිල්ලුවේ වනයත් වනසති
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක
කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් ඉන්දියාවේ මිලියන 4 ඉක්මවයි
අද පෙරවරු 9.00 න් අවසන් වූ පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86,432 ක් වී තිබේ. මෙතෙක් එක දිනයකදී ඉ
මිරිහාන මූලස්ථාන පොලිසියේ ගින්නක් නිවාදමයි
මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ අද (05) ඇතිවූ ගින්න පොලිස් නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නිවා දැමීමට හැකි වූ බව මි
චීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා
අහංගම ’’මෙත් බෝ ’’ සෙවන නමින් චීවරධාරීන් පිරිසක් විසින් පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අද (05) අහංගම
හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට
ගාල්ල මාගාල්ල ගංගාරාම හරස් මාර්ගයේදි හෙරොයින් ග්‍රෑම් 5, මිලි ග්‍රෑම් 50ක් සමග ත්‍රිරෝද රථ රියදුරෙකු ඊයේ (04) රාත්ර
සැකකරුවන් රැඳවීමට පැරණි බන්ධනාගාර සංකීර්ණය නම්කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තබාගැනීමේ ස්ථානයක් ලෙස තංගල්ල පැරණි බන්ධනාගා
ලක්ෂ 50ක මත්කුඩු පානදුරෙන් අල්ලයි
පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමග පුද්ගලයින්

