අත්තනෝමතික ලෙස එක බස් රථ හිමියෙකු තම බස් රථ මාර්ගවල ධාවනයේ යෙදවීම නිසා මතුගම බස්රථ හිමියන්ට ඇතිවන ගැටලුකාරී තත්
එසැණ පුවත්
ඉන්ධන නෞකාවේ ගින්න මැඩපවත්වයි
නැගෙනහිර මුහුදේ ගිනිගත් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව ඉන්දීය වෙරලාරක්ෂක
ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න ‘සෑහෙන දුරකට පාල
අන්තර්ජාලය හරහා කාන්තාවන් විකුණන ස්ථානයක් වටලයි
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි රැඳී ස
මත්කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
කුලී පදනම මත නිවසක් ලබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ හයකට අධික
‘‘නැවෙන් තෙල් කාන්දු වුණොත් එය ලෝකයේ විශාලම පරිසර ව්‍යසනය විය හැකියි‘‘
නැගෙනහිර වෙරළ කලාපයේ ගිනිගනිමින් පවතින නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් වුවහොත් එය ලෝකයේ සිදුවූ විශාලතම පරිසර ව්‍යසනය
කොරෝනා ආසාදිතයින් 4 ක්
කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (04) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3115 දක්වා ඉහළ ගොස් ඇති බව ස
අයිශ්වර්යා අපේ රටට එයි
ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්යක්ෂවරයකු වන මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය ‘‘පොන්නියන් සෙල්වන්’’ රූගත කිරීම්
නෞකාවේ ගින්න පාලනයට දින කිහිපයක් ගතවන බව නාවික හමුදාව කියයි
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ පොතුවිල් (සංගමන්කන්ද) ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 22 ක් පමණ දුරින් ගිනිගෙන වෙමින් ති
අපේ ජනබල පක්ෂය නඩු මගට
අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳව මේ වනවිට පවතින ප්‍රශ්නය විසඳාගැනීමට මැදිහත් වන්නැය
බදුල්ලේ ෆයිනස් - ටර්පන්ටයින් වගා නොකිරීමේ තීරණයක්
බදුල්ල දිස්ත්‍රික්කය තුළ මින් ඉදිරියට ෆයිනස්, ටර්පන්ටයින් හෝ ජලය සිඳීයාමට මුල්වන කිසිදු වගාවක් නොකිරීමට බදුල්ල
ජනපතිට එරෙහිව සාක්ෂි ලබා දෙන්න පොලිසිය බලපෑම් කළා
ආරක්ෂක ලේකම් ධූරය දැරූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන ලෙස රහස් පොලිසිය බලපෑම් කළ බව රා
බස් අනතුරෙන් වෙන්වූ අතත් සමගින් තරුණයා රෝහලට
ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදි ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටිමෙන් පෞද්ගලික බසයේ පිටුපස අසුනේ කෙළවරේ වා
තෙල් නැවෙන් ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීම් අවදානමක්
ශ්‍රී ලංකාවේ මුහුදට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන තෙල් නෞකාවෙන්, ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීමේ
රවුෆ් හකීම්-ශානි පාස්කු කොමිසමට
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොල
අගමැති ලේකම් ගාමිණී සෙනරත්ටත් නොතීසි
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 9 වැනිද
චීනයේ හිතුවක්කාරකම්වලට ඇමෙරිකානු සම්බාධක
මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ චීනය සිදුකරන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහජන චීන ජනරජයේ න
මහියංගනයේ තනි අලියා ග්‍රාමසේවා වසම් 16ක් හොල්ලයි
නිවාස සහ වගාබිම්වලට හානිකරමින් මහියංගනය ප්‍රදේශයේ සැරිසරන තනි අලියෙකු නිසා, ග්‍රාම සේවා වසම් 16ක ජනතාව පීඩාවට පත
පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්ෂ 10 ක ඇඳුම් කට්ටල
ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධිකරණයෙන් විශේෂිත ආරක්ෂිත පි සි ආර් පරික්ෂණ සඳහා භාවිතා ක
රනිල්ගෙන් පැය 4 ක ප්‍රකාශයක්
වගඋත්තරකාරයකු ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය හතරකට ආසන්න කාලයක් සාක්ෂි දු
මන්ත්‍රී මනූෂ නානායක්කාරට වරෙන්තු
නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ගාල්
සුවය ලැබූ 18ක් පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 18දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්
අවුරුද්දක් තිස්සේ වල් ඌරන් - ඉබ්බන් මරා මස් විකුණලා
විවිධ පෙදෙස්වල රක්ෂිත කැලෑවලින් අල්ලාගත්, ආරක්ෂිත සතුන් ලෙස සැලකෙන වල් ඌරන් හා ඉබ්බන් මරා මස් විකිණීමේ යෙදුණු බව
රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ
චොකා මල්ලීගේ ඉල්ලීම සලකා බැලීම 7 දා
මරණ දඩුවම් නියමව සිටින තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල
ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්
රැම්සා තෙත් බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිළුන්දාව කුරුළු අභය භුමියට නිති විරෝධිව ඇතුළු වී එහි භුමිය ඩෝසර් ක
තෙල් නැවේ ගින්න නිමන්න ඉන්දියාවත් එක්වෙයි
නැගෙනහිර මුහුදේ ගිනි ගන්නා ඉන්ධන නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් හා නාවික හම
ත්‍රිරෝද රිය පෙරැළී 6 ක් රෝහලේ
මීගහකිවුල, පිටමාරුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් අද (04) දහවල් පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කුඩ
ගොඩ කළ කුඹුරු යළි වපුරන්න නියෝග
මීරිගම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ලෝලුවාගොඩ පිහිටි ලොල්ලන් පොත්ත වෙල්යායේ ගොඩ කර ඇති බව කියන කුඹුරු කොටස් වහා
ළමා නිවාසයකින් පලායමින් සිටි දරුවන් තිදෙනෙකු පොලිසියට
මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන ළමා නිවාසයක පරිවාස බාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පලායමින් ස

