විදේශ රටවල් 10ක සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු නැවත ව
එසැණ පුවත්
මරණ දණ්ඩනය නියම වූවෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම කළු පැල්ලමක්
මරණ දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් පාර්ලිමේන්තු ඉතිහාස
බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ අයෙක් අත්අඩංගුවට
බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සාමාජිකයෙකු යයි කියාගන්නා පුද්ගලයෙක් අද ( 8 ) අ
රජවක රක්ෂිතයේ වල්ලපට්ට කැපූ තිදෙනාට දඩ
බලන්ගොඩ රජවක රජයේ රක්ෂිතයට ඇතුළු වී වල්ලාපට්ට කැපීමේ ජාවාරමක නිරත වු තිදෙනෙකුට රුපියල් 135,000 ක දඩ මුදලක් ගෙවන ලෙස
පුරාවිද්‍යා රක්ෂිතයක නා ගස් කැපූ 5දෙනා රිමාන්ඩ්
පුරාවිද්‍යා රක්ෂිතයකට ඇතුළු වී නා ගස් කපා ට්රැක්ටරයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ බක්කිඇල්ල පොලීසිය මගින් අ
ප්‍රේමලාල් දිවුරුම් දෙනවිට රත්නපුරේ රතිඤ්ඤා දල්වති
මරණීය දණ්ඩනය නියමවී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අනුව පාර්ලිමේන
පොහොර හිඟය ඔක්තෝබර් මුලදී අවසන්
දැනට වෙළඳපොළේ පවතින පොහොර හිඟය ඔක්තෝබර් මාසයේ මුල් සතිය පමණ වනවිට අවසන් වනු ඇතැයිද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අ
‘උපරිම දඬුවම නියම වූ අයකු දිවුරුම් දීම ගැටලුවක්’
නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරු
ලක්ෂ 30 ක කේරල ගංජා පුත්තලමෙන් අත්අඩංගුවට
පුත්තලම කඩයාමොට්ට ප්‍රදේශයේ දි නාවික හමුදා බුද්ධි තොරතුරකින් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා
ඉන්දු චීන දේශසීමාවේ වෙඩි තැබීමක්
ඉන්දු-චීන දේශසීමාවේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වෙඩි තැබීම සිදුව ඇත්තේ දේශසීමාවේ පිහිටි
ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුමට විරෝධය පා මන්ත්‍රීවරු නැගිට යති
මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට විරෝ
බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
බිත්තර මිල තවදුරටත් අඩු නොකළහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති
19 වැනි සංශෝධනයේ පටු අරමුණු
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස තෝරාගෙන යන්තම් මාස 4 ක ඇවෑමෙන් එළැඹි 2015 අප්‍රේල් මස 28 වන දින, 19 වන ව්
19-ප්ලස් හඳුන්වාදීමට යයි
දහනම වන ව්‍යවස්ථා සංශෝධනය ඇති සාධනීය ලක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙන යමින් 19 ප්ලස් හඳුන්වාදීමට ඉදිරියේදි කටයුතු කරන
ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි
පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා
ප්ලාස්ටික් පයිප්ප පාරුවකින් ලංකාවට එන්න හැදු ලාංකිකයෙක් ඉන්දිය පොලිස් බාරයට
ප්ලාස්ටික් පයිප්ප වලින් සැකසූ පාරුවක් මගින් මන්නාරම් බොක්ක හරහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට පළා ඒමට උත්සාහ කළ
ලක්ෂයක් වටිනා වල්ලපට්ට සමඟ තිදෙනෙකු දැලේ
තුම්මෝදර ජලාශ රක්ෂිතයේ වල්ලපට්ටා ජාවාරමක නිරත වූ තිදෙනෙකු ලක්ෂයකට වඩා වටිනාකමින් යුතු වල්ලපට්ට කිලෝ එකක් සමඟ අ
‘පොඩිලැසී’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘පොඩි ලැසි’ නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත්, 25 වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන
මැරූ මුවන් සමඟ ගල්ගමුව ප්‍රා. සභාවේ සේවකයකු දැලේ
මැරූ මුවන් තිදෙනෙකුගේ සිරුරු, පතරොම් තුවක්කුවක්, ජීව පතරොමක්, හිස් පතුරොම් කොපු තුනක්, පිහියක්, පොරවක්, මුව මස් ස
සහරාන්ගේ 2015 මැතිවරණ යෝජනා පිළිගත්තත් අත්සන් කළේ නෑ
සහරාන්ලාගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සියලු දේශපාලන පක්ෂ එකතු කර 2015 මහමැතිවරණය
කහ කිලෝ 1380 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 1380 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද
වනාන්තර වනසන ද්‍රෝහින්ට දඬුවම් නැද්ද?
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක
බස්- ත්‍රීරෝද රථ අනතුරින් දෙදෙනෙක් මරුට
කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුවේ අද (8) උදෑසන පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව
නෞකාවේ යළි හටගත් ගින්න යම් තරමකට පාලනය කරයි
අධික සුළං සහිත කාලගුණය මත නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ නැවතත් වර්ධනය වූ ගින්න මේ වන විට යම් තරමකට පාලනය
කොට්ටාවේ වැටලීමකින් 10 ක් අත්අඩංගුවට
කොට්ටාව පොලිස් වසමේ සිදු කළ හදිසි වැටලීමකදී ,හෙරොයින්, ගංජා, අයිස් සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පු
රත්තරන් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එ
ලක්ෂ 47ක මත් පෙති සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 47 අධික වටිනා මත් පෙති තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටි තිදෙනෙකු තොටලග ප්‍රදේශයේදී අත්අඩංගුට ගත් බ
ලක්ෂ 7 ක පරිගණකයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට
මැලේසියාවෙන් ආනයනය කළ රුපියල් ලක්ෂ හතක් වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සොරාගෙන රුපියල් තුන්දහසකට උකස් කොට හෙ
අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ
රුපියල් 75,000 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවස
කාන්තාවන් මුදලට අලෙවි කළ ස්ථානයක් වටලයි
විදේශ රටවලින් ආනයනය කරන ලද උපකරණ යොදාගෙන කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම් සලසමින් කාන්තාවන් මුදලට

