කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් විස්සට එරෙහිව හෙට (8) දිනයේ හයිඞ්පාක් පිටියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ විරෝධ
එසැණ පුවත්
‘මෙවර සොයාගත් අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය වැඩියි‘
පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන් මේ වන විට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩ
ගුවන් තොටුපළ සේවිකාවකටත් කොරෝනා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වයිරසය
අජිත් රෝහණ ආපසු එයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පත
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය පස්වරු 2.00ට
ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය අද(7) පස්වරු 2.00ට පමණ ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී
දිවුලපිටිය පාසලේ ගුරුවරුන් 57දෙනාට කොරෝනා නෑ
කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කෙරුණු දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතු
කොරෝනාවෙන් නඩුත් කල්යයි
කොරෝනා වයිරස වසංගත තත්ත්වය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳ අධික
කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෙරෝනා වයිරසය වැළඳී ඇති පුද්ගලයකු ඊයේ (6) රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇතැය
පී.සී.ආර්. පරීක්ෂණයකට පසු හරීන් පාර්ලිමේන්තු යාමෙන් කැළඹීමක්
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු මීට සුළු වේලාවක
ගම්පහට-ජා ඇළට-කඳානට ඇඳිරි නීතිය
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොලිස් කොට්ඨාස 14ක් ඇතුළු පොලිස් කොට්ඨාස 17කට ඇඳිර
ඩුබායි සිට ආ අයකුටත් කොරෝනා
තංගල්ල රැකව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනවෙමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවිම නිසා ඔහ
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 832 ට නගී
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව
’ජනාධිපතිධූරය දක්වා ආ සේද මාවතට ගල්ගසා විනාශ කරනවා’
මැතිවරණයේ දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේ 19 වන සංශෝධනයේ ඇති දුර්වලතා නිවැරදි කර ගැනීමට පමණක් බවත් ඉන් ඔබ්බට ගොස්
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට
කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාග
භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයේ
අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරිම නි
කොස්ගම හමුදා කඳවුරෙන් ගෙනා උණ්ඩයක් කපද්දී පුපුරායයි
කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරීමෙන් අනතුරුව සිදුකළ හිස් උණ්ඩ කොපු වෙන්දේසියෙන් කළුතර දකුණ වෙට්ටුමකඩ ව්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහජන සේවා නවතී
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන
ඇඟලුම් කම්හලේ 707 කට කොරෝනා
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේ
රෝගියගේ බිරිඳ සේවය කළ හොරණ රෝහලේ 5 වාට්ටුව වසා දමයි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ කඳන්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද (
ගාල්ලට යැවූ 55 කින් 15 කට කොරෝනා
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ
ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 9 කට කොරෝනා
කොරෝනා වයිරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික
කුරුණෑගල සියලුම උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි
රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති හෙට (6) දිනයේ සි
දියණියගේ පන්තියේ ළමුන් 48 ට කොරෝනා නෑ
කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවි
කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට කොරෝනා
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි තරුණයෙකු ද කොරෝනා ආසා
ඇඳිරිය ගම්පහ - දිවුලපිටිය - මිනුවන්ගොඩ - වේයන්ගොඩ පමණයි
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට පමණක් නැවත දැන
උත්සව - සම්මන්ත්රණ - සංගීත සංදර්ශන - පෙරහර තහනම්
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්රණ, ස
අග්‍රාමාත්‍ය නිවේදනයට විපක්‍ෂනායකයාගෙන් ප්‍රතිචාර
රාජ්‍ය විගණනය දුර්වල කිරිමෙන් පාර්ලිමේන්තු මූල්‍ය පාලනය අඩපණ කිරීම සඳහා වන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට සි
ගම්පහ තවත් පොලිස්බල ප්‍රදේශ 12 කට ඇදිරිනීතිය
ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ ගම්පහ, කිරිඳිවැල, දොම්පේ , පූගොඩ, ගනේමුල්ල, වීරගුල , වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹු
පාර්ලිමේන්තුව දිගටම රැස්වෙයි
රට තුළ උද්ගත වී ඇති කෝවිඩ් -19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ල
ලලිත් - අනූෂ අභියාචන පෙත්සම් වල ලිඛිත දේශන 23 වැනිදාට පෙර ඉල්ලයි
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් විභාගයේ අභියාචන පෙත්සම් සම්බන්ධයෙන

