ඇඟලුම් කම්හලේ 707 කට කොරෝනා


මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව වයිරසය ආසාදනය වූ ඇඟලුම් කම්හලේ සේවක සංඛ්‍යාව 707 ක් දක්වා ඉහළ යනු ඇත.