උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය පස්වරු 2.00ට


(බන්දුල ඉලේපෙරුම)

ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය අද(7) පස්වරු 2.00ට පමණ ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.