හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් , දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නි
එසැණ පුවත්
කප්පම් ගන්න හැදුවැයි ගුවන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට
කල්පිටිය කල්කුඩාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා
අන්තර් ජාලයේ බොරු දමා අමාරුවේ වැටේ
ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල ව
වැස්ස වැඩිවන ලකුණු
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අද (8) සහ හෙට (9) දිනවල දී සිදුවනු ඇතැයි කාලගුණ
සමෘද්ධි නිලධාරීයාට පොල්ලකින් ගැසූ කත අල්ලයි
රාජකාරී කටයුත්තකට සහභාගි වී සිය යතුරු පැදියෙන් ආපසු යමින් සිටි කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරය
කොරෝනා මරණ තවත් 47 වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 47 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කරයි.
ගමේ අය බලා සිටිද්දී පිටතින් ආ අයට කොවිෂීල්ඩ් එන්නත
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා,
මහ වැස්සෙන් 19ක් මරුට
දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ දිස්ත්‍රික්ක 10කට බලපෑ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් දින හතරක් තුළ දී සිදුව
සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයෝ සහන ඉල්ලති
කොරෝනා වසංගතයේ හේතුවෙන් බලපෑමකට ලක්ව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ට සහන ලබා දෙන්නැයි බලධාරීන
‘‘ආණ්ඩුව ජාතික පාසල් දහසක් අල්ලාගෙන මාධ්‍ය සංදර්ශනයක‘‘
පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ සංදර්ශනය
දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සිට ගර්භනී හෙදියන්ට නිවාඩු
හෙද සේවයේ නිරත ගර්භනී කාන්තාවනට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝ
ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට දින දෙකක් විවෘතයි
සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන හෙට සහ අනිද්දා (8 සහ 9) දෙදින විවෘත කිරීමට වෙළෙඳ අමාත්‍ය තීරණය කර තිබේ.
‘‘මේ ආණ්ඩුව දැන දැනම ජනතාව මරණ මංචකයට ඇද දමලා‘‘
පසුගිය ආණ්ඩුව දැන දැනම පාස්කු ප්‍රහාරයට ඉඩ දුන්නා යැයි චෝදනා කළ උදවිය දැන් දැන දැනම රටට කොරෝනා ගෙනවිත් ජනතාව මරණ
‘‘නෞකාවේ වගකිය යුත්තන් හිතාමතා කරුණු වසන් කර අප රටේ මුහුදු සීමාවට ඇතුළු වෙලා‘‘
මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය
සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම
‘කොවිඩ්-19’ වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
කොවිඩ් ආසාදිතයන් තවත් 1960ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,960 දෙනකු අද (7) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
රුවන්ගෙන් ගම්පහ රෝහලට රුපියල් ලක්ෂ 10ක්
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා හදිසි සත්කාර ඒකකයෙහි අවශ්‍යතා සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික
රාජසන්තක කළ ආහාර සතොසට
ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ පරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට ලබාදීමට රජය තීරණය කර තිබේ.
පෞද්ගලික බැංකු දින හතක් වහයි
පෞද්ගලික බැංකු රැසක් අද (7) සිට දින හතක සියලුම ශාඛා වසා තබන බව එම බැංකු නිවේදන නිකුත් කරමින් පවසයි.
5000 නොදුන්නැයි කතකගෙන් සමෘද්ධි නිලධාරියාට පොලු පහර
පනාමුර කැම්පනේ ප්‍රදේශයේ කාන්තාවකට රුපියල් 5000 දීමනාව නොලැබුණැයි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පොලිලකින් පහරදී
රනිල් මේ මාසයේ පාර්ලිමේන්තුවට
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනු ඇතැයි එජාප නියෝජ්‍ය
වෛද්‍ය හා නාවික හමුදා ලාංඡන අවභාවිතාකර කුඩු හා ගංජා ඇද්ද දෙකක් අල්ලයි
වෛද්‍ය ලාංඡනය හොරට අලවා මෝටර් රථයකින් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයකු සහ නාවික හමුදා ලාංඡනය සහිත ක්‍රීඩා ඇඳුමකින් ස
ජාතික පාසල් 1000ක් රටපුරා ස්ථාපිත කිරීමට යයි
රටපුරා ජාතිත පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ස
‘‘ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ක්‍රියාත්මක කරන්න එපා‘‘
ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකාවේ කොංග්රස් සභාවට ( පාර්ලිමේන්තුව) ඉදිරිපත් වී ඇති යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස රජය එ
ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සංචාරක ගිවිසුමට එකඟ වෙති
එංගලන්ත තරග සංචාරයේ ගිවිසුමට අස්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූයේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආය
එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට
කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක13කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ප
පක්ෂ නායක රැස්වීමට මහින්ද- සජිත් නැහැ
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දීඅද (7)පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු ක
රත්මලානේ අංජුගේ ඥාති පුතකු සැකපිට අත්අඩංගුවට
රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නැමැත්තා
රටේ තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේදී හෙට විවාදයක්
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (8)පස්වරුවේ පැවැත්වීමට පාර්ලිම
පොලිසියට පිහි පහර දී පැන ගිය කුඩ්ඩාට වෙඩි
හෙරොයින් වැටලිමකට ගිය ඇල්පිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමකට හෙරොයින් ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු තියුණු ආය

