හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කැරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. පැය 5ක ප
එසැණ පුවත්
රේල් පාරේ හානිය ගණන් බලයි : රියදුරු කූඩුවට
කැලණිය බියගම පාරේ කළු පාලමේ කන්ටේනරයක් ගැටීමෙන් හානියට පත් ඉහළ දුම්රිය මාර්ගය පැය දොළහ හමාරකට පසු අලුත්වැඩියා
රතුපස්වලට ලක්ෂ 46 ක් වන්දි
ගම්පහ රතුපස්වල දී පිරිසුදු පානීය ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේ දී යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් තුව
ලොව දිනූ කොදෙව්වන්ට මවුබිමෙන් හරසර
දෙවැනි වරටත් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩ
වාස් බිරිය ඇතුළු හතක් රිමාන්ඩ්
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ගුණවර්ධන ඇතුළු හත් දෙනකු අප්‍රේල් 20 වැනිදා තෙක් රිම
පදිංචිය සනාථ කරන්න 7000 ක් අරන්
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් ඔප්පුවක පදිංචිය සනාථ කර ගැනිම සඳහා කෙනෙකුගෙන් රුපියල් හත් දහසක අල්ලස්
හොර කොපි හැදුවැයි දෙන්නෙක් උසාවියේ
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පරිගණක ගත කරන ලද මෘදුකාංග සාදා ගැනීම සඳහා යොදා ගන්නා බලපත්‍ර හෙවත් ස්ටිකර් (COA) කුට
සෙන්ටිග්රේට්ගෙන් අලුත් වැඩක් ළඟදීම
පසුගිය වසර කිහිපයේදී එකිනෙකට වෙනස් නව ආරේ ගීත ශෛලයන් ඉදිරිපත් කරමින් තරුණ සිත් දිනාගැනීමට සමත් වූ සංගීත කණ්ඩාය
අමල්කගේ 'මේ හීනේ' Music වීඩියෝව නිකුත් වෙයි
වර්තමානයේ සංගීත ක්ෂේත්රයට එක්වෙන නවක ගායක ගායිකාවන් අතරේ අමල්ක සෙනෙවිරත්නට හිමිවන්නේ සුවිශේෂිත තැනකි. ද
'රුසිරු එෆ්.එම්.' සත් වසර සමරයි
"රුසිරු එෆ්.එම්." නමින් අන්තර්ජාල ගුවන් විදුලියක් පවත්වාගෙන යන ඔහු රත්නපුර ප්‍ර‘දේශයේ තරුණයෙකි. 2009 අප්&zwj
පොලිස්පති - යුද හමුදාපති හමුවක්
පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විශ්‍රාම යාමට ප්‍රථමයෙන් අද (8) යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුවිය.
‘අක්කා මලෝ කවි බණ කියති : අම්මාගේ සැත්කමට සල්ලි හොයති‘
කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති සිය මවගේ සැත්කමට මුදල් උපයා ගැනීමට ගමි
‘අම්මේ අද අපි යනකොට ඉස්කෝලේ වහලා තියේවි’
පෑලියගොඩ දුම්රිය හරස් මාර්ගයේ කැළණි පාලම අසල කන්ටේනරයක් හැපීමෙන් සිදු වු අනතුරින් දුම්රිය රේල් පිලි වලට දැ
පොලිස් පොතෙන්
දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගෙය් ලෙනදොර දී අද (08) උෙද් 9.30 ට පමණ වැලි ප්‍රවාහනය කරන ටිපර් දෙකක් හා යතුරුපැදි 2
බේත් හිඟයට රාජිත වැට බඳී
2017 දිවයිනේ සියලුම රෝහල්වලට අවශ්‍ය ඖෂධ ගැටළුවකින් තොරව සැපයීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය
අක්ෂේ කුමාර් අත්අඩංගුවට
සුපිරි බොලිවුඩ් නලු අක්ෂේ කුමාර් ව ලන්ඩනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ලන්ඩනයේ හීත්රෝ ජාත්‍යන්ත
‘සසුනයි රටයි දළඳා හාමුදුරුවොයි රැකගන්න මුල් තැන‘
රටේ සංකීර්ණ ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් ඉටුවිය යුතු යුතුකම් මහා සං
මැදින් මස සංචාරකයන් වැඩියෙන් ඇවිත්
ඉකුත් මාර්තු මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 192,841 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවස
ඒ තරම් පිරිසක් මගේ ප්‍රසංගය නරඹන්න එයි කියලා හිතුවේ නැහැ
සිරස "සුපර් ස්ටාර්" තරු මාවතේ පැමිණි සුපිරි තරුවක් වූ සංඛ දිනෙත් ගායකයෙකු හා සංගීතඥයෙකු ලෙස වර්තමානයේ සං
Jason Derulo Live in Concert අද
ලෝකයේ ඉතාමත් ජනප්‍රියත්වට පත් මුල් තැනක සිටින පොප් සහ හිපොප් ගායකයෙකු වන Jason Derulo ඊයේ (07දා) ලංකාවට පැමිණියාය. ඔහුගේ
ලොරිය හැටන් පාර අවහිර කරයි
දඹුල්ලේ සිට බගවන්තලාව දක්වා සහල් ටොන් දහයක් ප්‍රවාහනය කළ ලොරියක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වු
‘ජවිපෙ පන්නන ඡන්ද සූත්‍රයක් එනවා‘
තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු , පළාත් සහා සහ ප්‍රාදේශිය සහා මන්ත්‍රීවරුන් පන්නා දමන කුමන්ත්‍රණයක් ක්‍රි
පේරාදෙණි දන්ත වෛද්‍ය පීඨ කුස්සියේ ගින්නක්
පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය පිඨයේ මුළුතැන් ගෙය ගෑස් කාන්දුවකින් අද (8) උදෑසන ගිනිගෙන ඇති බව රෝහල් ආරක්ෂක අං
උතුරුමැද රැස්වීම පැය බාගයයි
උතුරු මැද පළාත් සභා රැස්වීම අද මිනිත්තු 35 කින් අවසන් විය. මහ ඇමති ඇතුළු ඇමතිවරු සියලු දෙනාම පැමිණ නොසිටියහ. ඔව
දෙපැත්තෙම ඉන්නේ එක්කෙනානේ
අයියෙකුට නිවුන්නු නංගිලා දෙන්නෙක් ලැබිලා. මේ අයියට මේක විශ්වාස කරන්න බැහැ. වම් පැත්තෙ ඉන්න එක්කෙනාම කොහොමද දකුණ
ණය කියන්නේ ලෙඩක්, ඒක අපිට පේන්නේ නැහැ.
ඔහු රසික සුරවීරආරච්චිය. "ඇබෑර්තු ඇත", "තාත්තේ මං ආවා", "බොරළු පාර", "ඊළඟට මොකද වෙන්නේ" වැනි ටෙලි නාට
දඩයමේ ගිය හමුදා සෙබළාත් දැලේ
බලපත්‍ර රහිත ගිනි අවියක්ද රැගෙන මාදුරු ඔය රක්ෂිතයේ දඩයමේ ගිය බව කියන යුද හමුදා සෙබළකු ඇතුළු අතර දෙනකු අත්අඩංගු
කන්ටේනරයක් රේල් පීලි කඩයි : මගීහු දහස් ගණනක් මහ මග
පෑලියගොඩ බියගම පාරේ දුම්රිය පාලම යටින් අද (8) අලුයම ධාවනය වූ කන්ටේනරයක් පාලමේ හැපී රේල් පීලි කැඩී ගියේය. මෙම පාර
අලුත් වැඩ දෙක තුනක් එන්න තියෙනවා
චන්දන ලියනාරච්චි තරමක් වෙනස් හඬක් සමගින් රසික හදවත්වලට ලැඟුම් ගත් ගායකයෙකි. ඔහුගේ ඒ ඇති වෙනස් හඬ නිසාම ඔහ
වඳුරු Arts
මේ වැඩේ කළොත් ඔබගේ දරුවානං ආසාවෙන් කෑම කන්න ඉඩ තියෙනවා. ඒත් හැම අම්ම තාත්තටම මේ වගේ වැඩ කරන්න බැහැ. ඒ මේ වැඩේට දැඩි