දිවයිනේ නැගෙනහිර පළාත්වල වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල  වල  ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.