පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය නායක නිළ ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මලයි.

විවිධ වර්ණ සහිත පෙති වලින් නිරූපනය වනුයේ විවිධත්වය ,උනන්දුව හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සමගියයි.