යුරොපයේ රටවල් තුනක පිහිටා ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති කිහිපයක ඉහළ නිලධාරින් කිහිප දෙනකු තව දින කිහිපයකින් එක්ෂත් ජාතික පක්ෂය හා එක්වන බව රවි කරුණානයක මහතා එසැණට පැවසීය.

රජයේ වර්තමාන ක්‍රියාපිළිවෙත ගැන ඔවුන් දැඩි සේ කල කිරී සිටිම එක්සත් ජාතික පක්ෂය හා එක්විමට හේතුව බව ද ඒ මහතා  කීවේය.