කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පත් කරයි විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස අද (15) රාජකාරි කටයුතු ආරම්භ කළේය... 3 hours ago
Y පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට · 1 hour ago සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ඇතුඵ සියලුම ජාතීන්ට සාමකාමී සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....!!(නදී) Reply 0
Y අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව · 1 hour ago සුබම සුබ සිංහල අලුත් අවුරැද්දක් වේවා........!!!(නදී) Reply 0
Y මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. · 1 hour ago ලංකාදීප එසැන පුවත් පාඨකයන්ට සහ ශ්‍රී ලංකා වාසි සිංහල ජනතාවට සුබ අලුත් අව්රුද්දක් වේවා. සාමයෙන් සෟභාග්‍යයයෙන් පිරී, වෛරයෙන් , ක්රෝධයෙන් තොර සියලු ජාතීන් එකමුතුවෙන් ජීවත් වීමට අවස්ථාව උදාවේවා!(නදී) Reply 0
Y රන්දි · 1 hour ago ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු, එසැන පාටකයින් ඇතුළු, මුස්ලිම් ,දෙමල ,සිංහල සියලුම ලාංකික වැසියනට , උදාවූ සිංහල අලුත් අව්රුද්ද සමගිය සාමය නිරෝගි සුවය සමගින් සෞභාග්‍ය මත් නවවසරක් වේවා!(නදී) Reply 0
Y සමිතා · 1 hour ago ලංකාවේ වාසය කරන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ සියලුම ජාතීන්ට සාමකාමී, සෞභාග්‍යමත් නව වසරකට ආසිරි!(නදී) Reply 0
Y ලාල් ජකර්තා · 1 hour ago අපගේ රට බේරාගත් වීරෝදාර රණවිරුවන්ටත්, එසැණ පුවත් ආයතනයේ සියළු දෙනාටත්,සිංහල,මුස්ලිම්,දෙමළ සියළුම දෙනාටත්,සාමය,සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි. බුදුසරණයි…!(නදී) Reply 0
Y ආරියසිරි · 1 hour ago ලෝක සාමය උදාවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කරනවා කොරියාවේ සේවය කරන ලංකීක තරුණ පිරිස සමග .(නදී) Reply 0
Y ට්‍රිෂන් · 1 hour ago රිස්වාන් ඇතුළු සියලු අනේවාසි ශ්‍රී ලාංකිකයන්ටත් සියලු ශ්‍රී ලංකික සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා!(නදී) Reply 0
Y ජයී තිසර · 1 hour ago අවුරුදු සිරිය මුළු රට තුල පැවතේවා .. ඔබ සැම සිතු පැතුම් එලෙසම සිදුවේවා.. ජීවන මගේ ඇති කරදර නැතිවේවා.. ලක්වැසි සැමට සුබ නව වසරක් වේවා (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ඇතුඵ සියලුම ජාතීන්ට සාමකාමී සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....!!(නදී)
සුභ අළුත් අවුරුද්දක් වේවා!(නදී)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ලංකාවේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ! (නි)
ලංකාවාසී සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!! (නි)
සුබ නව වසරක් වේවා!! (නි)
සුබම සුබ සිංහල අලුත් අවුරැද්දක් වේවා........!!!(නදී)
ලංකාදීප එසැන පුවත් පාඨකයන්ට සහ ශ්‍රී ලංකා වාසි සිංහල ජනතාවට සුබ අලුත් අව්රුද්දක් වේවා. සාමයෙන් සෟභාග්‍යයයෙන් පිරී, වෛරයෙන් , ක්රෝධයෙන් තොර සියලු ජාතීන් එකමුතුවෙන් ජීවත් වීමට අවස්ථාව උදාවේවා!(නදී)
ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු, එසැන පාටකයින් ඇතුළු, මුස්ලිම් ,දෙමල ,සිංහල සියලුම ලාංකික වැසියනට , උදාවූ සිංහල අලුත් අව්රුද්ද සමගිය සාමය නිරෝගි සුවය සමගින් සෞභාග්‍ය මත් නවවසරක් වේවා!(නදී)
ලංකාවේ වාසය කරන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ සියලුම ජාතීන්ට සාමකාමී, සෞභාග්‍යමත් නව වසරකට ආසිරි!(නදී)
අපගේ රට බේරාගත් වීරෝදාර රණවිරුවන්ටත්, එසැණ පුවත් ආයතනයේ සියළු දෙනාටත්,සිංහල,මුස්ලිම්,දෙමළ සියළුම දෙනාටත්,සාමය,සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි. බුදුසරණයි…!(නදී)
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!(නදී)
ලෝක සාමය උදාවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කරනවා කොරියාවේ සේවය කරන ලංකීක තරුණ පිරිස සමග .(නදී)
ලංකාවැසි සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!(නදී)
රිස්වාන් ඇතුළු සියලු අනේවාසි ශ්‍රී ලාංකිකයන්ටත් සියලු ශ්‍රී ලංකික සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා!(නදී)
සතුට හා සාමය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!!(නදී)
අවුරුදු සිරිය මුළු රට තුල පැවතේවා .. ඔබ සැම සිතු පැතුම් එලෙසම සිදුවේවා.. ජීවන මගේ ඇති කරදර නැතිවේවා.. ලක්වැසි සැමට සුබ නව වසරක් වේවා (නි)
ලංකාදීප කතෘ මන්ඩලයට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!(නදී)
පැතුම යථාර්තයක් වෙන්නේ කවදාද? (නි)
ශ්‍රී ලංකාවාසි සියලු දෙනාට සුබ නව වසරක් වේවා !!!(නදී)