දකුණු පළාතේ රාජ්‍ය නිලධාරිනියන් වැඩි පිරිසක් සහභාගිවී ඉදිරි සංවර්ධනය පිළිබඳව පැවති රැස්වීමකදී ප්‍රදේශය
දෙයියෝ සාක්කි
සිසිල්පැන් වලට ආධාර එකතුකර ඇල්වතුර දීලා
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) සිසිල් පැන් දන්සලකට ආධාර එකතු කර ඇල්වතුර දුන් පුවතක් සබරගමුව පළාතෙන් ව
ගානක් කපාගන්න අපූරු යෝජනාවක්
(මාතලේ අධිකරණ වාර්තාකරු - සසිරි රණහංස) කන්ද උඩරට ප්‍රදේශයේ රජයේ කාර්යාලයක පරිපාලනය භාරව සිටින මාණ්ඩලික ශ්‍රේණ
දන්සලට ආධාරයට ගංජා පැකට් දෙකකුත්
(හොරොව්පොතාන - පැතුම් දර්ශන) පොසොන් පොහෝ දින බත් දන්සලක් සංවිධානය කළ හොරොව්පොතාන ප්‍රදේශයේ තරුණ පිරිසකට අමුතු
පොසොන් පෝදා අයිස්ක්‍රීම් වෙළෙන්දාට පොල්ලක්
අයිස්ක්‍රීම් වෑන් රථය අසල කුඩා ළමයින් පමණක් නොව වැඩිහිටියෝ ද පිරී සිටියහ. අයිස්ක්‍රීම් අලෙවි කළේ පුද්ගලයි
බෙහෙත් ගන්න ගියාම මඩුවලිගය මතක් වෙලා
(පී.ජේ. සුබසිංහ ආරච්චි - සූරියවැව) කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයකු හමුවීමට පෞද්ගලික වෛද්‍ය ආයතනයකට පැමිණි වයසක
සූර්පිට බලු සුරතල් බලද්දි කට සපාකාලා
(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න) සුරා මතින් හොඳ හැටි පදම්ව දඩාවතේ ගිය බල්ලකුට ආලවන්තකම් පා සුරතල් කිරීමට ගොස් අන
හෝටල් හිමිකරුගේ දියණියට තොත්තුවක් දෙන්න ගිහින් කොත්තුවේ ඉතිරි මුදලත් නැතිවෙලා
“කොත්තුවක්” මිලට ගැනීමට හෝටලයක් වෙත ගිය එක්තරා තරුණයෙක් එහි සිටි හෝටලයේ හිමිකරුගේ රූමත් දියණියගෙන් තොත්තු
කපුවා කපෝති
නැගණිය දෙනවානම් දෑවැද්ද අවශ්‍ය නැති බව කී තරුණයෙක් පිළිබඳ පුවතකි. ඔහු සුළු ව්‍යාපාරයක් කරගෙන යන තරුණයෙ
කුකුළු හොරා කුකුළු හිමියාත් ගොනාට අන්දලා
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත) රාත්රියේදී නිවසකින් කුකුළකු සොරකම් කොට යමින් සිටියදී ළිඳේ වැටුණු කුකුළු
විද්‍යා ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයෙන් පිළිතුරු ලියා ගුරුවරියට පෙන්වලා
(තිහගොඩ උපසේන ලියනගම) වයඹ පළාතේ අධ්‍යාපන ආයතනයකි. එහි උසස් පෙළ විද්‍යා අංශයට පසුගියදා ඇතුළත් වූයේ ප්‍රදේශයේ ව
බෑණාගේ උත්තරේට නැන්දම්මාට යකා නැගලා
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) තම බිරියට දරුවකු ලැබීමට ඇති බව නැන්දම්මා පැවසූ විට “අදාළ නෑනේ” යැයි ප
බෝතල්වල අඩියේ තිබූ කසිප්පු එකතුකර බී උසාවි බිමේ යකා නටලා
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) බළපිටිය අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටියදී උසාවි භූමියේ හිස්කරන ලද කසි
කළ හොඳ පස්සෙන් එළවන් ඇවිදින්
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) මරණය පෙනි පෙනී ඉතා අසාධ්‍ය තත්ත්වයේම සිටි සිය පුතු වාහනයක දමාගෙන ගොස් ම
කිරට ගෙන ගිය එළදෙන මසට දීලා
(තිහගොඩ - උපසේන ලියනගම) දකුණු පළාතේ උප නගරයක් වූ පොලිස් ස්ථානයකට කාන්තාවන් දෙදෙනකු කැඳවා තිබුණේ එළදෙනක හා සම්
සහන ගන්න බලාගෙන පරණ ගේ යකඩ ඉන්නෙන් හිල් කරලා
(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර) ආපදා සහන ලබා ගැනීමේ අරමුණ ඇතිව තම නිවසේ බාගෙට පුපුරා තිබු බිත්තියකට යකඩ
ආපදා සහනාධාරයට ටයිපටි 2 ක් දීලා
(තිහගොඩ - උපසේන ලියනගම) ආපදා සහනාධාර එක්රැස් කරමින් ගිය ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයින් පිරිසකට සහනාධාර ලෙස ටයි
වැට් බහිරවයා රීලෝඞ් එක දෙපාරට ගිලලා
බිරිය රජයේ රැකියාවකනිරත වූ අතර සැමියාසේවය කළේපෞද්ගලිකආයතනයක ය. දෙදෙනා සතුව ජංගම දුරකතන දෙකකි. ඔවුන් භ
එකට නින්දට ගිය මිතුරා ? බලද්දී බිරිඳගේ ඇඳේ
(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) තමා සමග නින්දට ගිය මිතුරා පිළිබඳව මැදියම් රැුයේ අවදි වී විපරම් කිරීම
අවු. 22 පෙම්වතා 15 පෙම්වතිය රැගෙනගොස් මවට බාරදීලා
(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) තම ප්‍රේම සම්බන්ධයට මාපියන්ගෙන් සිදුවන බැණවැදීම් ඉවසා ගැනීමට නොහැක
ආරක්ෂක ප්‍රධානියා සේවයට තබා ආරක්ෂක නිලධාරියා ඉල්ලා අස්වෙලා
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) පුරා දෙදිනක් තිස්සේ අනුප්‍රාප්තිකයකු නොමැතිව සේවය කරන්නට සිදුවීමෙ
ශිෂ්‍යාවගේ නිල ඇඳුම යටින් දුරකථනයක් හැඬවිලා
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත) සිසුවියගේ සුදු නිල ඇඳුමට යටින් ජංගම දුරකතනයක් නාදවීමේ අපූරු පුවතක් දකුණු
වැරැදි දළුවක් කා දිනක් තිස්සේ වැසිකිළියක ඉඳලා
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) ගස්වල දළු කඩාගෙන කෑමේ පුරුද්ද හේතුවෙන් දිනක් වැසිකිළියක සිටීමට සිදු වූ
සහනාධාර කෑම පාර්සලය ගංවතුරට කොටුවූ අයකුට සීයකට විකුණලා
ගංවතුරින් නිවාස හා ආයතන යටවූ විට සැවොම ඒවා හැරගියහ. නමුත් සමහර ආයතනවල ආරක්ෂක නිලධාරීන්ට සිදුවූයේ දන හිසටත් උඩින
මළගෙවල්වල ‘එක’ දා ගැනීමේ සාස්තරේ
සිය බලප්‍රදේශයේ අවමංගල කටයුතුවලට වෙනත් මහජන නියෝජිතයින් යෑමට පෙර කලින්ම ගොස් එක දමා ගැනීමට අපූරු උපක්
කතගේ ගෙට රිංගන්න හැදූ එක්දරු පියා තාප්පෙන් වැටී කකුල කඩාගෙන
(හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු) සැමියා රට සිටින බිරියකගේ නිවෙසට රිංගීමට මැදියම් රාත්රියේදී තාප්පයට නැග්ග පුද්
නැතිවූ මාලය කිව නොහැකි තැනක තිබී හමුවෙලා
සේවිකාවකගේ නැති වූ මාලය හමුවූවත් තිබූ තැන කියන්නට නොහැකිව අසරණ වූ කතාවක් අසන්නට ලැබේ. එය කුරුණෑගල නගරයේ ප්&zwj
බාගයක් ගන්න මගියා බැස යද්දී ත්‍රීරෝද රියැදුරා කෑම පාර්සලයත් රැගෙන පැන ගිහින්
ඔහු අනුරාධපුර නගරයේ පදිංචි රජයේ නිලධාරියෙකි. ඔහු පසුගියදා අසනීපයෙන් පසුවන සිය බිරිඳගේ මව බැලීමට අනුරාධපුරයේ ස
හෝටලයෙන් කෑ කෑම පාර්සල් දොස්තරගේ කීමට අරන් යන්න ඇවිත්
(තිහගොඩ - උපසේන ලියනගම) සන්ධ්‍යා භාගයේදී කලබලයේ සංචාරක හෝටලයකට ආ විදේශීය කාන්තාවක් හෝටල් හිමියා හමුවී උණුසු
කෑම රත්කරන්න කෑම පෙට්ටිය පිටින් ගෑස් ලිපේ තියලා
(තිහගොඩ - උපසේන ලියනගම) අගනුවරට ආසන්න මංගල උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට අඹුසැමි දෙපළකට ආරාධනා කොට ත

