දෙයියෝ සාක්කි
තාත්තාට පහරදී පැනගිය පුතා උදේ කෝල්කර සැප සනීප අහලා
තම පියාට පහරදීමක් සිදුකර පළා ගිය බව කියන පුතෙකු පසුව පියාට දුරකතන ඇමතුමක් දී ඔහුගෙන් සුවදුක් විමසූ පුවතක් වයඹ පළ
අනංග සැමියාට බිරියගෙනුත් නැන්දම්මාගෙනුත් පොල්පිති ප්‍රහාරයක්
තම අනියම් පෙම්වතිය සමඟ මුහුදු වෙරළේ පෙම් සුව විඳීමට ගොස් විවාහක බිරියට සහ නැන්දම්මාට හසුවී ගුටිකා රෝහල්ගත වූ පුද
චතුර මෝටර්ස් එකෙන් වතුර මෝටර් ඉල්ලලා
බස්නාහිර පළාත් උප ප්‍රධාන නගරයකි. එහිවූ වෙළෙඳ සලකට පසුගියදා පාරිභෝගිකයකු ගියේ වතුර මෝටරයක් මිලදී ගැනීමටය. අඩු මි
රූමත් ලිපිකාරිනිය බස් ටිකට් එකතු කර සැමියාගේ කනෙන් රිංගලා
ඇය විවාහක රූමත් ලිපිකාරිණියකි. කාර්යාලයට පැමිණි හැම දිනකම එකිනෙකාගේ බස් ටිකට් එකතු කිරීම ඇගේ විනෝදාංශය බව වැඩි ද
මගුල්ගෙදර ගිහින් තාත්තාට තෑගි දී ඇවිත්
විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලියගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගි වූ ඥාතියකුට මනාලිය හඳුනාගැනීමට නොහැකිවීම නිසා මන
බල්ලන් කියා මුට්ටි ගොඩකට පොල්ලෙන් ගහලා
මධුවිතට ලොල්වීම හේතුවෙන් බිරිය හා දරුවන් මොහුට හැමදාමත් දැක්වූයේ අයහපත් වූ ප්රතිචාරයන්ය. ඉකුත් සිංහල අලුත් අව
වාරික නොගෙවූ බසය උස්සන්න ආවාම රියැදුරු අමුතු පොතක් දාලා
(පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ) බස් රථයේ වාරික නොගෙවීම නිසා බස් රථය රැුගෙන යාමට පැමිණි මුුුල්ය සමාගමේ පිරිසට බස් රථය
අවුරුදු නැකතේ නින්ද ගිහින් අලි ජංජාලයක්
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙළවීමේ නැකත යෙදී තිබූ පසුගිය 14 වැනිදා හිමිදිරි පාන්දර නියමිත වෙලාවට අවදි
පගාව ගැන පැමිණිල්ල කරන්න ගිහින් පගාව දෙන්න හදලා
පගා ගැනීමක් පිළිබඳව පැමිණිල්ලක් කිරීමට ගිය පුද්ගලයකු ග්‍රාම නිලධාරීවරයාට පගා දීමට තැත් කිරීමේ අපූරු පුවතක් පස
අම්මාට සාරි තෝරන්න ගිහින් රෙදි ගන්නා ආ කතගේ සාරිය ගලවලා
තම මවට සාරියක් තේරීමට ගොස් (කාන්තා අනුරුවක්) යැයි සිතා සැබෑ කාන්තාවකගේ සාරියක් ගැලවීමට ගිය සිද්ධියක් පසුගියදා කඩ
දෙපා පණ නැති යාචකයා අන්තිම බසය අල්ලන්න දුවලා
ඉතා අමාරුවෙන් නගරයේ සිඟමන් යැදි පුද්ගලයකු හවස බස් රථය අල්ලන්න දිවගිය පුවතක් නගරාසන්න ප්‍රදේශයකින් වාර්තා වේ.
සිවුමස් බිලිඳාත් අරන් නංගිගේ සැමියාත් එක්ක ලැඟුම්හලක පෙම්සුව විඳින්න ගිහින්
සිවු මස් බිළිඳකුද රැගෙන විත් අනියම් සැමියකු සමග නිකවැරටියේ ලැගුම් හලක පෙම්සුව විඳිමින් සිටි දෙදරු මවක අනියම් පු
අම්මලා රවටන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා
මව්පියන්ගේ බලකිරීම මත මනාලියක් බැලීමට යාම වැළැක්වීම සඳහා බොරු ලෙඩක් මවා පා රෝහල් ගතවූ තරුණයකුට සිදුවූ අකරතැබ්බ
මියගිය බල්ලා කනත්තේ වළදාන්න 2000 ක්
කොළඹ නිවෙසක ඇතිදැඩි කළ බල්ලෙක් මිය ගියේය. සුරතලා සැබෑවටම මියගියේ දැයි දැන ගැනීමට බල්ලාගේ හිමිකාරිය ඌව කිහිප දෙනෙ
පියා මධුසාදයේ සිටියදී දරුවා අයාලේ ගිහින්
තම සැමියා පසුගියදා සන්ධ්‍යා භාගයේ මිතුරු හවුලකට යෑමට සූදානම් වූ මොහොතේ පෙර පාසල් වියේ සිටි තම කුඩා දරුවාද කැඳවාග
ගෙවල් කුලිය නොදී දොරේ දැන්වීමක් අලවා ජෝඩුවක් මාරුවෙලා
දකුණු පළාතේ නිදහස් වෙළඳ කලාපයක ආරක්ෂක මුර කුටිය වෙත කඩිනමින් ආ මැදිවියේ යුවළක් විමසා සිටියේ එහි කම්හලක සේවය සඳහ
ලැබෙන්නත් කලින් වඩු කට්ටලය උකස් කරලා
රජයේ එක්තරා ව්‍යාපෘතියක් හරහා ප්‍රදේශයේ වඩු කාර්මිකයින් වෙත නොමිලයේ ලබා දීමට නියමිත රුපියල් 30,000ක් පමණ වටිනා වඩු
සමූප සමිතියක නැන්දම්මා ලේලි ගැටුමක්: දෙදෙනාම රෝහලේ
සමිතියේ ප්‍රධාන කාර්යාලයකදී එහි ලේකම් වශයෙන් කටයුතු කරන ලේලිය හා අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරන නැන්දම්මා අතර ඇ
චරිත සහතිකය ගන්න සාමවිනිසුරුට විජ්ජාවක් පෙන්නලා
සාම විනිසුරුට අපූරු තෑග්ගක් පෙන්වා සහතිකයක් ලබාගත් පුවතක් මාතලේ නගරාසන්න ගමකින් අසන්නට ලැබුණි. බීමට මහත් රුචිය
අලුත් තාක්ෂණය යොදාගෙන පරෙවියන් උස්සන් ගිහින්
අඳුරේදී දහවල මෙන් පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පැමිණ රාත්‍රියේ පරෙවි කූඩුවකින් පරෙවියන් සොරකම් කරගෙන ගිය සිද්ධියක්
හොරු අල්ලන්න ඇටවූ කැමරාවේ
සහල් මිල ඉහළ යාමත් සමග තම කමතේ වූ වී ගොඩක් ආරක්ෂා කර ගැනීමට සී.සී.ටී.වී. කැමරාවක් සවි කළ ව්‍යාපාරික ගොවියකුට කමතට ආ
නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා
නව වසර සඳහා කැලැන්ඩරයක් නොලද අයෙකු තමා දිනපතා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළෙඳසලට පැමිණියේය. “බිත්තර කීයදැයි” ඔහු ස
පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි
තරුණ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් පෞද්ගලික බැංකුවක ආරක්ෂාවට යොදවා තිබුණි. බැංකු නිලධාරීන්ගේ සම්මන්ත්රණ, පුහ

