

කොරියන් යුද්ධය හේතුවෙන් මෙරට විදේශ සම්පත් ඉහළ ගොස් තිබුණත් 1951 දී රුපියල් මිලියන 345ක් වූ වෙෙළඳ අතිරික්තය 1953 වන විට රුපියල් මිලියන 200ක හිඟයක් බවට පරිවර්තනය විය. මේ නිසා 1953–54 රාජ්‍ය අයවැය සකස්කිරීම බලවත් ගැටලුවක් බවට පත් විය. එහෙත් දෙවැනි ලෝක යුද්ධය පැවැති වකවානුවේ සිට ජනතාවට ලබාදෙන සුභසාධන කටයුතු නතර කරන්නට සිදුවිය. මේ නිසා මහජන සුභසාධන කටයුතු කපා හරින ලෙස මහා භාණ්ඩගාරය උපදෙස් දෙන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අය–වැය ලේඛනයෙන් මෙතෙක් පාසල්වලට ලබාදුන් දිවා ආහාර අත්හිටුවීමටත් අනාථාධාර දීමනා අඩුකිරීමටත්, දුම්රිය හා තැපැල් ගාස්තු වැඩිකිරීමටත් යෝජනා කෙරිණි. එතෙක් පැවැති සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩිකළ අතර මෙලෙස ආහාර සහනාධාරය මිලියන 300 සිට 160 දක්වා 50% කින් අඩුකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
125
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජන කැලඹිලි මැද ධුරය අත්හැර ගෙදර ගිය අගමැතිවරයා