IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මිස්ටර් ශ්‍රී ලංකා තරගට යන්න සූදානමින්

(තිලකරත්න දිසානායක)

මිස්ටර් ශ්‍රී ලංකා ලෙස ජාත්‍යන්තර තරඟාවලිය සඳහා" Mister Sri Lanka For International - 2023" මෙරට නියෝජනය සඳහා " ඩි මෝඩ් නිරූපන ආයතනය "  තෝරගත් නිරූපණ ක්ෂේත්‍රයේ තරුණයන් තිදෙනකුට, කිරුළු පැළඳවීම වැලිවේරිය වයිට් පැලස් හෝටල් පරිශ්‍රයේදී  සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ත්‍රිත්වයක් ගෙන ඒමේ ගෞරවය හිමි කර ගැනීමේ අරමුණින් ඩි මෝඩ් මොඩ්ලින් ඇකඩමියේ අධ්‍යක්ෂ සහ ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා විසින් මෙය සංවිධානය කොට ඇත.

ශ්‍රී ලංකාව  පළමු වරට සංවිධානය කෙරෙන මේ සදහා පැවති තරඟාවලියෙන් ජයග්‍රහණය කළ චේතිය වීරකෝන් , ශිරෝන් පොල්ගොල්ල සහ ෆ්‍රෑන්ක් දේෂාන් යන නිරූපන ශිල්පීන් තිදෙනා Man Of the World , Man of the Earth , Mister World Heritage සඳහා පිළිපීනය සහ ඉන්දියාව යන රටවලදී රටවල් 40 කට අධික සහභාගිත්වයෙන් මෙම වසරේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වන බවත් ඉදිරියේදී නිරූපිකාවන් සදහාද ජාත්‍යන්තර තරග සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බවත් ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා සදහන් කළේය.

 



අදහස් (0)

මිස්ටර් ශ්‍රී ලංකා තරගට යන්න සූදානමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 710 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17896 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site