මාතර ගුරුවරුන්ට තෙල් නෑ:මේ සතියේ පාසල් නවතී? මාතර අධ්‍යාපන කලාපයේ කාර්ය මණ්ඩලයට මැද්දවත්ත අත්‍යාවශ්‍ය සේවා පිරවූම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඉන්ධන තොග නොලැබීම නිසා මෙම සතියේ පාසල් පැවැත්වීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව පෝලිමේ සිටි ගුරුවරුන් පැවසීය. 26 June 2022
ගම්පහ ඉන්ධනහලක කලබල කළ දෙකක් මාට්ටු ගම්පහ නගරයට නුදුරුව පිහිටි ඉන්ධන පිරවුම්හලක කලහකාරී ලෙස හැසුරුණු බව කියන පුද්ගලයන් දෙදෙනකු අද සවස අත් අඩංගුවට ගත බව ගම්පහ පොලීසිය සඳහන් කරයි. 16 June 2022
ඉන්ධන ගන්න ගිහින් බණ්ඩාරගමත් නොසන්සුන් බණ්ඩාරගම ඉන්ධන පිරවුම් හලක් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාවේ අතිරේක කණ්ඩායමක් කැඳවීමට පියවර ගතතේය. 16 June 2022
සැකකරුගේ පාවහනයක් තුළ දුරකතනයක් සෙරප්පුවක් තුළ සුක්ෂම ලෙස සඟවා වැලිකඩ බන්ධනගාරයට ජංගම දුරකතනයක් රැගෙන යාමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 15 June 2022
පොසොන් පොහොය නිමිත්තේ සියලු බන්ධනාගාරවල ශිල ව්‍යාපාර මෙරව පොසොන් උත්සවය නිමිති කරගෙන හෙට (14) දවස පුරා සියලු බන්ධනාගාරවල රැඳවියන් වෙනුවෙන් ශිල සමාදාම් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 13 June 2022
මැති ඇමැති නිවෙස්වලට ගිනි තැබූ හිටපු යුද නිලධාරියට ඇප අනුරාධපුරයේ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ කාර්යාල වලට ගිනි තබා විනාශ කළැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශ්‍රි ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු ලුතිනන් කර්නල්වරයා ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය. 10 June 2022
අලියකුගේ පහර දීමකින් අයෙක් මරුට කොටවෙහෙර , ගිරිල්ල පොලිස් වසමේ නාවානේදී සිදු වූ වල්අලි ප්‍රහාරයකින් 75 වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව ගිරිල්ල පොලීසිය පවසයි. 09 June 2022
සිනී නැතිව සතෝසේ කලබලයක් වලස්මුල්ල සතෝස අලෙවි සලේ සීනි තොග අවසන් විමත් සමග කෝපයටපත් පාරිභෝගිකයන් පිරිසක් බලෙන් සතෝස ආයතනයට ඇතුළුවිම නිසා දැඩි නොසන්සුන්තාවයත් ඇති විය. 08 June 2022
රිය අනතුරින් අයෙක් මරුට අනුරාධපුරයේ සිට කළුතර බලා ගමන් ගනිමින් තිබු වැන් රථයක් නාච්චාදුව හන්දිය ආසන්නයේ කාර්මික දෝෂයක් නිසා නවතා තිබු බස් රථයක පසුපස ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් 69 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලිසිය කියයි. 05 June 2022
ඉංජිනේරු සංස්ථා සේවකයෝ පාරට බසිති ඉංජිනේරු සංස්ථා සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද ( 01) ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැත්විණි. 01 June 2022
බොහෝ පිරිසක් අදත් ගෑස් පෝලිම්වල ජනතාව අද (1) දිනයේ ද වර්ෂාව මධ්‍යයේ ගෑස් පෝලිම්වල රැදී සිටි ආකාරය දැකගත හැකිවිය. 01 June 2022
විදුලි සැර වැදී දෙදරු පියා මරුට වීරකැටිය මිද්දෙනිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට ප්‍රවේශ වූ ලොරි රථයක විදුලිය වැදීමෙන් ලොරි රථය පදවා ගෙන එන ලද අයෙකු මිය ගොස් ඇති බව මිද්දෙනිය පොලීසිය කියයි. 30 May 2022
තට්ටු ගොඩනැගිල්ලෙන් වැටී ඉන්දීය ජාතිකයා මරුට වවුනියාව, නගරයේ රන් භාණ්ඩ අලෙවිසැළක සේවය කළ ඉන්දීය ජාතිකයකු එම අලෙවිසැලේ ඉහළ මාලයෙන් බිමට ඇදවැටී මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි. 29 May 2022
අඩක් පිලිස්සුණ මළ සිරුරක් රක්ෂිතයකින් හමුවෙයි දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිත ඉඩමක අඩක් පිලිස්සි ගිය 22 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 25 May 2022
කේරළ ගංජා සමඟ සිවිල් ආරක්ෂකයා මාට්ටු නෙරියකුලමේ සිට යතුරු පැදියකින් රුපියල් දෙලක්ෂ විසි දහසක් වටිනා කේරල ගංජා කිලෝ එකක් රැගෙන යමින් සිටි සිවිල් ආරක්ෂක භටයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සියඹලාගස්වැවදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි. 24 May 2022
අවිවාහක කතකගේ නරක් වූ සිරුර නිවසකින් හමුවෙයි හුදෙකලාව දිවි ගෙවූ වයස අවුරුදු 60 ඉක්ම වූ අවිවාහක කාන්තාවකගේ නරක් වූ මළ සිරුර අද ( 23) කටුවකැලේ නිවසක තිබී සොයා ගත් බව මිරිගම පොලිසිය කියයි . 23 May 2022
රිය අනතුර දෙදෙනකු රෝහලට යවයි ගම්පහ , මිරිස්වත්ත මංසන්ධියෙහි වර්ණ සංඥා අසලදී අද (22) පෙරවරුවේ වෑන් රථයක බස් රථයක් ගැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇත. 22 May 2022
මධ්‍යම අධිවේගයේ යකඩ සොරාගත් චීන ජාතිකයා මාට්ටු මධ්‍යම අධිවේගී මාර්ගයේ තනාගෙන යන මාර්ග කොටසක තිබූ රුපියල් හාර ලක්ෂ අසූ හය දහසක් වටිනා යකඩ තොගයක් සොරා ගෙන ගොස් විකුණා ඇති බව කියන චීන ජාතිකයෙකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 19 May 2022
රිය අනතුරින් චීන ජාතිකයා මරුට කල්පිටිය, කුරිඤඤංපිටිය ප්‍රදේශයේදි ගමන් කරමින් තිබු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද ( 16 ) සිදුවු අනතුරකින් චින ජාතිකයකු මරණයට පත්ව ඇති බව කල්පිටිය පොලිසිය කියයි. 16 May 2022
සංවිධානාත්මක අපරාධකරුවෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි කොළඹ සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වලට මෙන්ම දේවස්ථානයකට උල් පිහියක් රැගෙන ඇතුළුවී මුදල් සහ දේපොළ කොල්ල කෑමේ යෙදුණු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වැල්ලම්පිටිය සේදවත්ත පාළු නිවසක් තුළ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 15 May 2022
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට පුත්තලම- අනුරාධපුර මාර්ගයේ සාලියවැව පළුගස්සේගම ප්‍රදේශයේදී අද (12) කැබ්රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සාලියවැව පොලීසිය කියයි. 12 May 2022
මූදේ නාන්න ගිහින් අතුරුදන් වූ තිදෙනාගෙන් අයකුගේ සිරුර හමුවෙයි මුලතිව්,සෙම්මලෙයි මුහුදේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදහන්වු එකම පවුලේ සහෝදරයින් තිදෙනාගෙන් එක් අයකුගේ මළ සිරුරක් අද (11) උදෑසන සොයාගැනීමට හැකිව ඇති බව මුලතිව් කෝකිලායි පොලිසිය පවසයි. 11 May 2022
ටී 56 උණ්ඩ-කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට ඇඹිලිපිටිය නවනගරය උදාකල ගම්මානයේ නිවසක් වටලා ටී 56 උණ්ඩ සහ කේරල ගංජා සමග එක් අයකු අත් අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට සමත්ව තිබේ. 06 May 2022
වී ගෝනි 10 ක් සොරාගත් අයියා මලෝ පොලිස් දැලේ මහ රෑ නිවසකට පැන රුපියල් හතළිස් දහසක් වටිනා වී ගෝනි 10 ක් සොරා ගෙන ගොස් සැගවී සිටි බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දීමෙන් අනතුරුව වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව නුන්ගමුව පොලීසිය පවසයි. 04 May 2022
රිය අනතුරින් ස්පාඤ්ඤ ජාතිකයෙක් මරුට ස්පාඤ්ඤ ජාතිකයෙකු පදවා ගෙන ගිය යතුරුපැදියක් අද (29) අලුයම අහංගම හිරිගල පාලමේ හැපිමෙන් බරපතල තුවාල ලැබු එම විදේශිකයා මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 29 April 2022
බණ්ඩාරගම ප්‍රා.ස.නොසන්සුන් වෙයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (26) සභා වාරයට සහභාගිවීම සඳහා විරෝධතා පුවරු රැගෙන සභා ගැබට පැමිණීමත් සමඟම සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා සභාව අවසන් කර අනෙකුත් මන්ත්‍රීවරු සමඟ සභා ගැබෙන් පිටවී ගියේය 26 April 2022
බඩෝවිට තරුණයකු කපා කොටා මරලා ගල්කිස්ස බඩෝවිට පස්වන අදියරේ පදිංචි තරුණයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර 6වන අදියරේ හිස් ඉඩමක දමා තිබියදී අද 25 හමුවූ බව ගල්කිස්ස පොලිසිය කියයි. 25 April 2022
රිය අනතුරින් තරුණයෙක් මරුට හලාවත මුහුදු බඩ මාර්ගයෙ ඉරණවිල පාලම මතදි ජිප් රථයක යතුරු පැදියක් ගැටීමේන් තරුණයකු මරණයට පත්ව ඇති බව තොඩුවාව පොලිසිය පවසයි. 16 April 2022
පස්යාල ගිරිඋල්ල පාරේ විරෝධතාවක් පස්යාල ගිරිඋල්ල මාර්ගයේ රජයට එරෙහිව විරෝධතාදැක් වූ පිරිස දහවල් 12.20 පමණ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකලා ගුණවර්ධන මහත්මියගේ නිවස ආසන්නයටම ගොස් විරෝධතාවය දැක් වූහ . 15 April 2022
අම්බලන්තොට-හම්බන්තොට මාර්ගයේ කොටසක් වැස්සෙන් යටවෙයි අම්බලන්තොට වලවේ ගඟේ මෝය කට ඇහිරීම හේතුවෙන් අම්බලන්තොට හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ එක්කස්ස ප්‍රදේශයේ කිරළ කැලේ වංගුව අසල මාර්ගය අද (10) උදෑසන ජලයෙන් යටවී තිබිණි. 10 April 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026