IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සැකකරුගේ පාවහනයක් තුළ දුරකතනයක්

(ඉන්දිකා රාමනායක)

සෙරප්පුවක් තුළ සුක්ෂම ලෙස සඟවා වැලිකඩ බන්ධනගාරයට ජංගම දුරකතනයක් රැගෙන යාමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ වරදට බන්ධනාගාර ගතකර සිටි සැකකරු අධිකරණයේ සිට  බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාරයේ කැඳවුරේ නිලධාරීන් රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්ෂා කරන ස්ථානයේ සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ සෙරප්පුවේ සකස් කර තිබු කුහරයක් තුළ සුක්ෂම ලෙස සඟවා ගෙන සිටියදී මෙම දුරකතනය සොරාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 



අදහස් (1)

සැකකරුගේ පාවහනයක් තුළ දුරකතනයක්

Sunil Krishan Saturday, 18 June 2022 06:59 AM

දුරකථනය සොරා ගත් බව ....? ඒ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site