
(සනත් ගමගේ)
අම්බලන්තොට වලවේ ගඟේ මෝය කට ඇහිරීම හේතුවෙන් අම්බලන්තොට හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ එක්කස්ස ප්‍රදේශයේ කිරළ කැලේ වංගුව අසල මාර්ගය අද (10) උදෑසන ජලයෙන් යටවී තිබිණි.
වලවේ ගඟ ඉහළ ප්‍රදේශයට පැවැති අධික වැසි හේතුවෙන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති හෙයින් ජලය බැස යෑමට නොහැකි වීමෙන් වලවේ ගඟ අවට පහත් බිම් මෙලෙස ජලයෙන් යටවීම සිදු වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1382
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1279
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අම්බලන්තොට-හම්බන්තොට මාර්ගයේ කොටසක් වැස්සෙන් යටවෙයි