(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොළඹ සිට පුත්තලම නාගවිල්ලුවට රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත් කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකය පවසයි.
අදාල සැකකාර ජාවාරම් කරුවන් දෙදෙනා වත්තල ප්‍රදේශයේ සිට නාගවිල්ලුව ප්‍රදේශයේ ජාවාරම්කරුවකුට ලබා දීමට රැගෙන එමින් තිබූ මෙම බ්‍රවුන් ෂුගර් තොගය පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දැනට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකුගේ ගෝලයින් බවත් ඔහුගේ අනු දැනුම මත මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට (16) පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ඒකකය පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
323
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
421
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 10 ක බ්‍රවුන් ෂුගර් සමඟ 2ක් අත්අඩංගුවට