IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හෝටල් නාන කාමරයේ කුඩු පැකට් කරලා

ඉන්දිකා රාමනායක

දික්වැල්ල බතීගම ප්‍රදේශයේ හෝටලයක නාන කාමරයක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටී සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ 1 1/2 ට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී  සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 123ක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන දෙකක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 25හැවිරිදි තරුණයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා දික්වැල්ල පොලිසියට බාර දී ඇත.

 



අදහස් (0)

හෝටල් නාන කාමරයේ කුඩු පැකට් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site