IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ධීවරයින් තිදෙනකු අකුණු සැර වැදී රෝහලේ

(ඩී.ජී.සුගතපාල)

 

ගාල්ල මස්කඩ වැල්ලේ සිටි ධිවරයින් තිදෙනෙකුට අකුණු සැර වැදි කරාපිටිය රෝහලට ඇතුලතු කල බව ගාල්ල පොලිසිය පවසයි.


ඊයේ (19) රාත්‍රි ගාල්ලට ගිගුරුම් සහිත ධාරණිපාත වැසි ඇද හැලුන අතර එම අවස්ථාවේ මෙම ධිවරයින් තිදෙනා වැල්ලේ වාඩියක සිට ඇත.එසේ සිටියදි එක් අයෙකු රාත්‍රි එකොළහයි පනහට පමණ  ජංගම දුර කතනයෙන් ඇමතුමක් ගන්නා අවස්ථාවේ මෙසේ අකුණු සැර වැදි තිබේ.


පිළිස්සුම් තුවාල ලැබු ධිවරයින් තිදෙනා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

 



අදහස් (0)

ධීවරයින් තිදෙනකු අකුණු සැර වැදී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site