
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
පවතින කොව්ඩ් වසංගත තත්වය හේතුවෙන් සබරගමු පළාත තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කල්තබන බව ප්‍රධන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසීය.
රත්නපුර පිහිටි සබරගමුව පළතේ ප්‍රධාන කාර්යාලයන් සහ සබරගමුව පළතේ සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් මේ මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවද ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.
ඒ අනුව සබරගමු පළාත් ආදායම් බලපත්‍ර අංශය මෙලෙස වසා තබන දිනයන් සඳහා කිසිඳු දඬ මුදලක් අය නොකර ගන්නා බව එම මහත්මිය පැවසුවාය .
2025 නොවැම්බර් මස 04
383
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබරගමුවේ ආදයම්බලපත් නිකුත් කිරීම තවත් පමා වෙයි