IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉන්ධන පෝලිමේ අනතුරින් දෙකක් රෝහලට

(තුසිත කුමාර ද සිල්වා)

ගාලු පාරේ අලූත්ගම ප්‍රදේශයේ ඩීසල් පෝලිමක සිටි පුද්ගලයන් දෙදෙනකු වෛද්‍යවරයකු ධාවනය කළ මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා  නාගොඩ මහ රෝහලට ඇතුළත් කර බව අලූත්ගම පොලිසිය කියයි.

අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ බෙන්තොට හබුරුගල සහ මහාවිල ප්‍රදේශවල පදිංචි (30) හැවිරිදි රියදුරන් දෙදෙනෙකි.

මේ වනවිට අළුත්ගම පොලිස් අත්අඩංගුවේ සිටින එම වෛද්‍යවරයා දෙහිවල පින්වත්ත ප්‍රදේශයේ පදිංචි මඩකලපුව රෝහලේ සේවය නියුතු අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

 



අදහස් (0)

ඉන්ධන පෝලිමේ අනතුරින් දෙකක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site