IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘මුස්ලිම් කල්ලිවාදය ඇතිකළ අය ගැන ඉදිරියේදී කියනවා’

(අංජුල මහික වීරරත්න)
 

මුස්ලිම් සමාජය දෙකට බෙදා කල්ලිවාදය ඇති කිරීමට මුල් වූ චරිත ගැන ඉදිරියේදී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද(30) පැවැසීය.
 
ශෝචනීය අවස්ථාවේ බොරදියේ මාළු බෑමට එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක කටයුතු නොකරන බව කී තුෂාර ඉඳුනිල් මහතා ‘තමන්ගේ තොප්පිය අපේ ඔලුවේ දානකොට අපටත් කිවයුතු දේවල් තිබෙනවා’ යැයි සඳහන් කළේය.
 
පොලිස්පතිවරයාටත් යමක් කියන්නට ඇත්නම් ඔහුත් නිහඬව නොසිට සත්‍ය රටට හෙළිකළ යුතු බවද තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.
 
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
 
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (0)

‘මුස්ලිම් කල්ලිවාදය ඇතිකළ අය ගැන ඉදිරියේදී කියනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site