(මනෝජ් හර්ෂික)
ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය දැනුම් දෙනතුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතනයන්ට හසුනොවී කටයුතු කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිළිබද මේ වන විට ජපන් රජය සමඟ සාකච්ජා පවත්වමින් සිටින අතර කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නොමැති බව කාර්යාංශය සඳහන් කරයි.
විවිධ විෂයන්වලට අදාළව රැකියා සඳහා සුදුසුකම් හා පටිපාටිය පිළිබඳ දැනුවත් කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන අතර කිසිදු වෘත්තීය සුදුසුකමක් හෝ ජපන් භාෂාව ප්‍රවීණතාවක් නොමැතිව මෙම රැකියා සදහා අයදුම්කළ නොහැකි බවත් කාර්යංශය වැඩිදුරටත් දන්වා සිටියි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ජපන් රැකියා ලබාගන්න ගොස් තැරැව්කරුවන්ට රැවටෙන්න එපා‘