( අංජුල මහික වීරරත්න)
අයවැය පරදා ආණ්ඩු බලය අල්ලන බවට කටමැත දොඩවන රාජපක්ෂ කල්ලිය හා ඔවුන්ට වන්දනා කරන නායකයන්ට සිහින දකින්න කිසිම බාධාවක් නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සියලුම දේශපාලන කුමන්ත්‍රණ සිහිනයකින් අවසන් වුවා සේ සිහින දකින්නාගේ දේශපාලනයද තව නොබෝ කලකින් සිහිනයක් ලෙසින්ම අවසන් වනු ඇති බවද මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ආණ්ඩු බලය අල්ලන්න සිහින දකින මන්ත්‍රීවරුන්ට කිසිඳු බාධාවක් නෑ‘