
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියයට 100 ක් විශ්වාසයෙන් කිව හැකි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පැවසුවාය.
කොළොන්නාවේදී පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
මීට මාස හයකට පෙර අතිවිශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් විශාල පරිවර්තනයක් වෙනුවෙන් සියලු දෙනාම එකතු වී වෙනස කරගත් බවත් වර්තමාන ආණ්ඩුව රට භාර ගන්නා විට තිබ්බෙ කොතනද, මොන වගේ තත්ත්වයකද යන්න සියලු දෙනාම හොඳින් දන්නා බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.


COMMENTS
රජ අමුඩේ ගහගෙන ට්‍රිලියන දෙකක් ණය ගත්තා කරපු දෙයක් නෑ
දැන් මේක කක්කා බරක් වලා, ළඟදිම වැසිකිළියට
අපේ මිනිස්සුන්ගේ කියමනක් තියෙනවා අපේ අයට තමන්ගේ ඇහේ තියෙන පරාලේ නොපෙනුනාට අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියලා මැයට වෙලා තියෙන්නෙත් ඒකම තමයි... මුන්දෑ හැම වෙලාවේම හිතන්නේ මේ ලෝකයේ ඉන්න අයගෙන් මම විතරයි හරි උඹලා ඔක්කෝමලා වැරැදියි කියලාමයි ඒකනේ මෙහෙම ඒවා කියවන්නේ...
කයිය නවත්තලා වැඩ කරන්න...!
පච ගැලපෙනම කෙනා...
හී හී, බර දැනෙන්නේ හසානාට තමයි !
ගමට වැඩක් කරපු එකම පක්ෂය මයිනා ප්‍රමුඛ පොහොට්ටුව .ඒ නිසා අපි එක මේ පාර දිනවලා දෙන්නම්
අනේ කයිය නවත්තලා වැඩක් කරපන් .මොකද ඒ පාර බර මතක් වුනේ. ගෑණූදරුවො බර වැඩියි කිව්වද?
දැන් මේවට සල්ලි වියදම් කරන්නේ තමුන්ගේ පක්ෂේ සල්ලි ද , මොකද තමුන් දැන් රටේ අගමැති තමුන්ට අපි හැම තත්පරයකටම පඩි ගෙවනවා , එහෙම ගෙවන්නේ රටට වැඩක් කරන්ඩ් , තමුන්ටත් , AKD ටත් දැන් වෙන වැඩක් නෑ , තැන තැන කියෝනව , අර ඉන්නේ මිනිස්සු . බලාගෙන ඉන්නේ පුදුම කලකිරීමකින්.