
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ තියන ප්‍රතිපත්ති මාලාව ඇතුලේ පැහැදිලිවම අපට දැනෙන්නේ ආනයනය මත රාජ්‍ය ආදායම උත්පාදනය කරන ක්‍රමවේදයක් ආණ්ඩුව අනුගමනය කරන බවයි.පහුගිය ආණ්ඩුවේ ගත් ණය, අයි.එම්.එෆ් එකඟතා ආදී කතා ගැන ඔබලා කතා කරනවා.ආණ්ඩුවක් වුණාම මේ ඔක්කොටම මූණ දෙන්න ඕන. ඉතිහාසයේ දේවල් නිවැරදි කරගන්නත් එක්ක තමයි ඔබලාට බලය දෙන්නේ.
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යනවා.ඒ සඳහා ආණ්ඩුව රැඩිකල් තීරණ ගන්න ඕන.හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් කප්පාදුවෙන් කීයක් ඉතුරු වුණාද?ජනතාව බලාපොරොත්තු වන පරිවර්තනයට යන්න නම් අයි.එම්.එෆ් තීරණ ඇතුලේ පවා රැඩිකල් තීන්දු ගන්න වෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
දැන් ටාර්ගට් එක සිංගප්පුරුව. ඔයාහේ තාත්තා මාමා හිටපු කාලේ සෝමාලියාව.
මුන්ගේ තාත්තගේ, බාප්පාගේ, මහප්පලගේ වැඩ නිසා තමයි අවුරුදු 65 කට දික්වුනේ. තව ලැජ්ජා නැතුව කතාත් කරනවා. මේ ආණ්ඩුව ගෙන්න ඕන නැහැනේ, වැඩේ හරියට සෙට් එකම එකතු වෙලා කරලා ගියානම්.
ගිය අවුරුද්දේ වර්ධනය 7.8% රනිල්ට අවුරුදු 10ක් දුන්න නම් අපේ රට සංවර්ධිත රටක්,
මුන් මේවා කියන්නේ කටින් ද වෙන කොහෙන් හරිද ?
මේ පිස්සානං ශාපයක්...
Shut up
මට ගනන්වලට D එකක් තියනවා
නෛ් බං නාමලෝ මම ඒකාලෙත් කිව්ව උඹලගෙ තාත්ත තරම් හොද නායකයෙක් මේ රටේ බිහි වුනේ නැහැ කියල. ඒ වුනාට ඊට අවුරැදු දෙකකට පස්කෙ ඒ කින්නෙ 2012 දී මම කීව උඹලගගෙ තාත්ත තරම් මෝඩයෙක් තක්කඩියේ හෝරෙක් මේ රටේ බිහි වුනේ නැහැ කියල. උමලගෙ තාතත්තට නැතත් උඹට හරි මොලේ කලදක් තිබුණා නම් අද කාලටන් නිවසේ සිට රට පාලනය කරන්න තිබුණා. නමුත් ඒ සියල්ල විනාශ කලේ උඹගෙයි ඒ කාලෙ අඹගෙ යාලොවො වෙච්ච විමලය,ගම්මන්පිලයා රෝහිතවා කවුද බං අර උඩහ පළාතේ හිටියෙ මහින්දානන්දය වගේ එවුන් නිසා .මම කොච්චර ඒ කාලෙ කීව්වද. තොපිට බලේ තියෙන කොට මොලේ නැහැ කියල. මේ ආණ්ඩුවටත් කියන්න තිවෙයන් ඒ ටිකම තමයි. දැන් ඔය දකුණු පළාතෙ තිබුණු දූෂණ වංචා කියල තමයි මේ කට්ටිය බලයට ආවේ. ඉතිං දැන් උන් දැන ගන්න ඕන නනැවත පළාත් පාලනනේට බලය ඉල්ලන්න කලින් පහුගිය කාලෙ දකුණෙ තිබුණු වංචා දූෂන ගැන සොයල බලන්න.නමුත් ඒ කිසිවක් වෙන්නෙ නැහැ. මේ ගොල්ලොත් බොරැව තමයි කරන්නෙ. ඒවට බඩු හම්බනෙව නාමල් පුතේ උඹළට වගේම. උඹල කවුරැත් අපෙන් චන්දෙ ගත්තෙ අල්ලෙ පැලෙන බොරැ කියල. අර රන්ජන් කිව්ව වගේ උඹළ ඕක්කොම එකයි මල්ලි.
අපි සිංගප්පූරුව වාගේ වෙන්නම ඕන ද? අපි කොහෙ හරි තියෙන මොඩල් එකකට ගිහින් දියුනු වෙන්න පුලුවන් ද? හැම රටක්ම දියුණු උනේ සිංගප්පූරුව වගේ ද?
පසුගිය වසර කිහිපය තුළ, පාර්ලිමේන්තුවේ ඔහුගේ විවාදයට ඉදිරිපත් වන විට නාමල් දැනුමෙන් සහ සමස්ත සමාජයෙන් සජිත්ට වඩා පරිණත වී ඇති බව පෙනේ. නායකයෙකු ලෙස ඔහුට යම් දුරදක්නා නුවණක් ඇති බව පෙනේ . NPP වහලුන් සෑම අවස්ථාවකදීම ඔහුට මඩ ගැසුවද එය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.
තොරතුරට බොහොම ස්තුතියි. ඒ කියන්නේ උබල අවොත් අවුරුදු 65000 වත් අඩුම වේවී. උබලගේ නාකි මයිනවා මේන්ටෙන් කරන්නම බිලියන 100 විටර එපෑ.
ඔව් ඔව් ඉතිහාසයේ දේවල් ඔක්කොම නිවැරදි කරන්න තමයි අපිට ලොකු ජනවරමක් ලැබුනේ...ඒ කියන්නේ නුඹලා වැනි හොර මිනීමරු පජාත සක්කිලි දෙෂකාපාලුවන් ඔක්කොම බලු කුඩුවට දක්කන්න !!! බයවෙන්න එපා අපි ඒ වැඩේ හරියටම කරනවා !!! ජංගි දෙක තුනක් මහගෙන ලැහැස්තිවෙලා ඉන්නකෝ..හොර නාම්බෝ
කලින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ දහයක් විතර තිබ්බ වේගේ මේ මාස පහට අවුරුදු හැට පහට අඩු කරගත් එක මාරම ජයග්‍රහණයක්
අනේ මෝඩයෝ .රට මේ තත්වයට පත් කලේ ඔහේලාගේ පරම්පරාව කියලා අමතකද ?දැන්වත් කටවහගෙන ඉන්න
ඕගොල්ලන්ගෙ කාලේ සිංගප්පූරුව පහුකෙරුවනේ. අර බුද්ධිමත් මල්ලි යවපු රොකට් එකේ වේගෙන් "පෘථිවිය" පහුකරල, හන්දියෙනුත් හැරිල "යුවරේනස්" හරියෙ දැන් ඉන්නෙ.
අප්පලා පුතාලා හොරකන් කරලා රටේ ආර්ථිකය බින්දුවටම වැට්ටුවේ නැත්තන් මේ වෙද්දි ලංකාව සිංගප්පූරුව වගේ තමා. තොපි අවුරුදු ගානක් බලේ ඉදලා කරපු හරිය තමා මේ.
සිංගප්පූරුව මැලේසියාවෙන් කැඩිලා ලංකාව වගේ වෙන්න ඕන කියලා සිංගප්පූරුවේ පළමු අගමැතිතුමා කිව්වේ 1977 භාරගත්තු ආණ්ඩුව ලංකාව විනාශ කරන්න පටන් ගත්ත නිසාත්, රාජපක්ෂලා ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් මංකොල්ල කාලා, පිල්ලෙයාන්ගේ මිනීමරුවන් යොදාගෙන මාධ්‍යවේදීන්, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරලා විනාශය තව තවත් ඉහළ මට්ටමකට ගෙන ගිය නිසයි. ඔබේ පවුල විනාශ වූ දෙයින් යථා තත්ත්වයට පත්වීමට වසර 65 කට වැඩි කාලයක් ගතවනු ඇතැයි ඔබ පැවසීම පුදුමයක් නොවේ. ඔබ නිවැරදියි
ඔබට දුන්නා නං හයිටි දිවයින පාස් කරන්න යන්නේ අවුරුද්දයි
උඹලයි , තාත්තලයි බාප්පලයි ආච්චිලයි සහ වටේ හිටපු නඩෙයි එකතු වෙලා ආපස්සට ඇදපු අවුරුදු 65 අල්ලන්න තව කල් යනවා තමයි
ඔව් ඉතින් සිංගප්පූරුවේ මේ තරම් හොරකම් කර්ලාඅ තිබුනේ නැහැනේ
උඹලගෙ පවුල සංවර්ධනය වුන තරම් ඉක්මණින් ලංකාව සංවර්ධනය කරන්න නම්, ඉස්ඉස්සෙල්ලාම සිංගප්පූරුවෙ අගමැතිකමට උඹේ තාත්තව යවල ඉන්න වෙනවා.
බොලාලගේ චින්තනය, සෞභාග්‍යය, ආශ්චර්යය වගේ දේවල් වේලාසනින්ම දැකපු නිසානෙ රටට මෙහෙම කෙළවුණේ. කමක් නෑ, බොලාලගේ චින්තනය, සෞභාග්‍යය, ආශ්චර්යය වගේ දේවල් වේලාසනින්ම දැකපු නිසානෙ රටට මෙහෙම කෙළවුණේ. කමක් නෑ, වසර 65කින් සිංගප්පුරුවක් වුණාවේ, නැත්නම් ෆෙරාරි එක ගිය වේගෙට 2048 දී දේශපලුවොයි, උන්ගෙ හෙන්චයියෝයි, සුපිරි ධනවතුන් වෙලා, රටේ සාමාන්‍ය ජනතාව අන්ත දුගී වෙලා තමයි හැප්පිලා කුඩුපට්ටම් වෙන්නෙ. බොලාල දන්නෙම නැද්ද, උඹලගෙ බඩවල් සුපිරි ආහාරවලින් පිරෙද්දී, සාමාන්‍ය ජනතාව කී දෙනෙක් කන්න-බොන්න නැතිව සියදිවි හානිකරගත්තද කියල, කී දෙනෙක් රජයේ රෝහල්වලින් බාලබෙහෙත් අරන්, සදාකල් අන්ධ වෙද්දී, එලොව යද්දී, උඹල මවුන්ට් එලිසබෙත් එකෙන් සුපිරි බෙහෙත් ගත්තු හැටි. බොලාලගෙ ගෙදර සුරතලයට ඇතිකරන ලක්ෂගණන් වටින බල්ලෙක් විඳින සැපවත් ජිවිතයක්, සදාකල්ම සිහිනයක්ම වෙච්ච රටේ සාමාන්‍ය ජනතාව කොපමණක් ඉන්නවද කියලවත් හැඟීමක්, දැනීමක් තියෙනවද?
කට පියාගෙන හිටියනම් වැදගත්, නැත්නම් ගොනා බව පේනව.
ඔහේගේ මෑනියන්ගේ අංගෝපාන්ග තමයි මතක්වෙන්නේ මේ කතා දැක්කාම. යුද්දේ ඉවරවෙලා අවුරුදු පහෙන් යන්න තිබුනු ගමන හැට පහ කලේ ඔහේගේ මහ එකාලානේ. මතක නැතිද? ලඟ උන්න නම් දෙකට නමල කරන දේ දනී. නොදකිං, තුක් විතරක්.
නාකි ටිල්වින් සීයයි, පච අනුර අංකලුයි නාමල්ට කොච්චර බයවෙලාද කිව්වොත් ඩෝබි බලකායම යොදවලා නාමල්ට මඩ ගහන්න. වැඩක් වෙන්නේ නෑ ඕයි, මාලිමාව දැනටමත් ෆේල්..
යෝගා, ගුණරත්න, Asela, මගෙ තව පරණවෙච්චි යට ඇඳුම් වගයක් තියෙනවා ඇඳ යටට විසික් කරපු. ඒ ටිකත් එක සැරේම හෝදලා දෙන්න රත්තරණෙ.
මෝඩ වැඩක්...
ආසියාවේ ආස්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් පවුලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා, විනාශ කරන්න ගියේ ටික කාලයයි. දූෂිත පවුල් පාලන ආණ්ඩුව මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවා මදිවාට හොර පෙරකදෝරුවා තව කයිවාරුත් ගහනවා.
සිංගප්පූරුව හැදුවේ ලංකාව දිහා බලාගෙන එහෙම රට විනාශ කලේ ඔබලාගේ මහ අයම තමයි.
දූෂිත පවුල් පාලන ආණ්ඩුව මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කෙරුවේ නැත්නම් අපේ රටත් සින්ගප්පූරුවක් කරන්න තිබුණා. හරිහමන් නායකයෝ ඉන්න සිෂ්ට සම්පන්න රටවල දියුණුව දැක්කාම අපේ ලන්කාවේ දූෂිත දේශපාලුවන් ගැන කවර කතාද?
වැල් පාලමේ සීයා 2048 හදන්න පටන්ගන්නකන් අල්ලන් ඉන්න කියනකොට ඔයා කොහේද හිටියේ? ඔයාගේ බාප්පා තව අවුරුද්දක් ඔයාලත් එක්ක හිටියා නම් අපි සෝමාලියාවත් පහු කරලා.
වැල් පාලමේ සීයා 2048 හදන්න පටන්ගන්නකන් අල්ලන් ඉන්න කියනකොට ඔය ඔයා කොහේද හිටියේ? ඔයාගේ බාප්පා තව අවුරුද්දක් ඔයාලත් එක්ක හිටියා නම් අපි සෝමාලියාවත් පහු කරලා...
අනේ ඔයා වගේ ගොනෙක්
අනේ මෙයාගේ රැඩිකල්. කෙටියෙන්ම කිව්වොත් අද මොවුන් වගේ හොර පවුලක්. මනුස්ස ආත්මය ලබලා. මේ රටේ ඉපදුණු එක තමයි ලොකුම අවාසනාව... මොවුන් සත්තු වෙලා ඉපදුණා නම්. මොන්ගල් පැටව්. දඩයම් කරගන්න බැරි නිසා. මහ දෙන්නා සේරම සත්තු මරනවා මොවුන්ට කන්න දෙන්න. අද මොවුන් හොරාකෑවේ නැත්නම් සින්ගප්පූරුවක් නෙමේ.. දිව්‍ය ලෝකයක් මේ රට. මගේ ඉස්සරහට එන්න එපා. අහුවෙනකම් තමයි මමත් ඉන්නේ. මේ දමන කමන්ට්ස් බලනවා ඇති. ලැජ්ජාවක් කියන දේ දැන ගන්නත් මොලයක් නැහැනේ. කොහෙන් හරි වචන දෙකක් ගලපා ගන්නවා. එනවා මයික් එක ඉස්සරහට මෙයා වගේම. අහින්සක කොල්ලෙක් ඉන්නවා. නුගේගොඩ... අඳුනන්නේ නැති හැම කෙනාගෙන්ම... පාරේ යනකොට අහනවා අක්කේ ලයිට් කීයක් පත්තු වෙනවාද කියලා. මෙයත් ඒ ගනේ එක්කෙනෙක්...
නඩුව හරියට අහලා එල්ලුම් ගස නියම කරලා හැමෝටම පේන්න මෙයාවයි කෙහෙලියයි එල්ලුවානං ඊලග ඡන්දෙදී රටම ඡන්දෙ දෙනවා ..2/3 බලය දුන්නාට සාධාරණීකරණය කරා කියලා...
ඔයා මල්ලිගේ රොකට් එකෙන් සිංගප්පූරු යන්නද හදන්නේ?
අපිට කියලා මොඩල් එකක් නැති මෝඩ බයියෝ එක එක රටවල් දියුණු වුණු විදියට කරන්න යනවා. ඇයි අපිටම කියලා සිස්ටම් එකක් හදාගන්න බැරි..? ඔබලාගේ කාලේ නම් ඉතා වේගයෙන් සෝමාලියාව පහුකෙරුවා නේද..? මාලදිවයින් ආයේ යන්නේ නැතෙයි. වෝටර් ජෙට් ක්‍රීඩා කරලා fb දාලා.. ක්‍රීඩා ඇමැතිතුමාට ක්‍රීඩා කරන්න බැරිද කීවා නේද මහජන මුදල් වලින්. එහෙම පුතෙක්...!
අනාගතේ ජනාධිපති වෙන්නද කල්පනාව... පොල් කඩන සිරිසේනට තියෙනවා ඔබට වැඩිය හැකියාවක්. දැනුමක්...!
මෙහෙම ගිහින් අවුරුදු 65කින් හරි රට සිංගප්පූරුවක් වෙනවා ෂුවර්නේ... ඔබලගේ අය හිටියා නම් ලොවෙත් වෙන්නේම නෑනේ. මොකද තොපි අරං ගියේ සිංගප්පූරුවක් සෝමාලියාවක් කරන ගමනක් නේද?
ඔබතුමගේ විදේශ වත්කම් ගැනද ඔයා කියන්නේ? නැවත බලය ගත්තොත් ඒවා අවුරුදු පහෙන් ගොඩගන්න පුළුවන් බව ඔබ දන්නේ...
වේගෙන් ගියානම් මේ වෙද්දී සිංගප්පූරුව පහුකරලා .උන් අපි පසීන් එනවා .නැද්ද ?
ඔයාගේ ඩොලර් බිලියන 20 ගෙනාවානම් ඉතින් මාස 06න් ගොඩයන්න තිබ්බා. ආයේ ඔයාලාට ඡන්දෙ නම් දෙන්නේ නැහැ.
තාත්තයි, බාප්පයි මහතිර් මොහොමඩ් හා ලී ක්වාන් යූ කියලා කියා ගත්ත කාලයේ මොනවද දන්නෙ නෑ කලේ?
ඔයාට මොකද බප්පාගේ මැරියට් හෝටලේ, අල්බර්හා හෝටලය, බැංකු ගිණුම් තියෙනවද? ගොඩ ගන්න පුළුවන්. අවුරුදු 5න් හත්වලමේ හෙන ගහනවා. අපේ සල්ලි අපිට දියව් ජනතාව කියනවා.
දැන්නම් බෙහෙත් ටිකක් ගන්න වේයී වගේ .....
ඒක ඇත්ත. පසුගිය ආණ්ඩුව රට විනාශ කරලා තියෙන හැටි, මේක බොහොම අමාරු කාර්යයක්. ඒ උනත් ඒක කරන්ට මේ ආණ්ඩුවට පුළුවන්. අවුරුදු 65ක් නෙවෙයි, අවුරුදු 100ක් ගියත් කමක් නෑ, ඉදිරියට යනකොට. වේගවත් කරන්න ඕන නම්, හොරකම් කරපු සල්ලි ටික ආපහු දෙන්න කියලා උඹලගේ කට්ටියට කියන්න.
මේක නම් රටට සාපයක්
පුතා ඔයාට දේශපාලනය ගැලපෙන්නේ නෑ. ගැලපෙන දෙයක් හොයා ගන්න, සමාජයට විහිලු සපයන්නේ නැතිව. මිනිස්සු ඔබගේ පිරිසට බලය දුන්නා. නටපු නාඩගම් ගැන මිනිස්සු කෝපාවිෂ්ඨ වෙලා ඉන්නේ. උපහාසය කියන්නේ ඒකේ කරුණාවන්තම මට්ටම. දූෂිත කෙනෙකුට දේශපාලනයට ආයේ එන්න ලැබෙන්නෙ නෑ. හෘද සාක්ෂියෙන් අහන්න, උත්තරය හම්බ වේවි. දේශපාලනයෙන් සමු අරන්, තමුන්ගේ දක්ෂතාවයක් තියෙනවා නම්, ආශාවක් තියෙනවා නම්, ඒක දියුණු කරගන්න දරුවෝ. මෝඩ වැඩ කරන්නේ නැතිව.
හත්වලාමේ යුද්ධ කරන්නේ මේ වෙලාවේ අපිට සල්ලි නැහැ... භාණ්ඩාගාරය හිස්... අපි මක්කටෙයි වෙනත් රටවල් අල්ලන්න බැරි වැඩ.
මෙයාලා අවුරුදු 77ක් ගිහින් කරගන්න බැරි වුනානේ... තව 65 ඉඳලා හරි කරගනිමු...