IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ජනපති ඉද්දිත් මිනිස්සු දුක කියන්නේ මට

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා අගනුවර සිටින දානපතියන් සම්බන්ධ කර ගෙන දුුෂ්කර පාසල් වල ගැටලු විසඳන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

පාසල් වසා දමන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඒ සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බව කීය.

පාසල් රැකගන්නට සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ නොච්චියාගම දුණු මඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහනට එක්වෙමිනි.

 



අදහස් (24)

ජනපති ඉද්දිත් මිනිස්සු දුක කියන්නේ මට

Ruwan R Monday, 20 October 2025 05:36 PM

ඒ තමුන් විශේෂ ක්‍රමයකට ජොබ් දෙන හින්දා ..

:       110       72

Patta hora Monday, 20 October 2025 05:38 PM

පිස්සු නැත්තම් සෝක්.. අර ගෝඨා වගේම කස්ටිය දාලා ප්‍රශ්න ඇස්සුවෙත් මේ වගේ මෝඬ ආතල් ගන්න .

:       99       66

susantha Monday, 20 October 2025 05:41 PM

ඇයි ඔබලා කිව්වා නේද... ලෝකයේ ඉන්න ධනපතියෝ එකතු කරන් ඉස්කෝල ඔක්කොම හදනවා කියලා. ඉතින් දැන් වැඩකුත් නැතිව නිකන් ඉන්න එකේ හදන්නකෝ කියව කියවා ඉන්නේ නැතිව...

:       85       63

Amila Monday, 20 October 2025 05:46 PM

තමන්ගේ මුදලින් දෙන ඒවාට තම "දානය" කියන්නේ. ඒ වගේම කෙනෙක් කැමැත්තෙන් දෙන එක තමයි දානය. තමන්ගේ බලය පාවිච්චි කරලා තව කෙනෙකුගෙන් දෙයක් ගන්න එකට අපි නම් කියන්නේ "කප්පම්" කියලා. අපි දන්නවා ඉස්සර වගේ ලැබෙන්නේ නෑ කියලා. කරන්න දෙයක් නැහැ ඉතින්. පුලුවන්නම් රස්සාවක් කරලා ජීවත් වෙන්න බලන්න.

:       77       54

Asanga Monday, 20 October 2025 05:53 PM

කට ඇරියොත් මෝඩකතාවක්. කවදද මෙයාට මොලේ පෑදෙන්නේ...?

:       71       56

කව්ද බෝයි Monday, 20 October 2025 05:54 PM

ජනපතිට ජපන් භාෂාව බැහැනේ. එකයි හේතුව...

:       71       56

කව්ද බෝයි Monday, 20 October 2025 05:56 PM

අර හාල් මුදලාලිට මන්ත්‍රී කමක් දෙනවා කියලා ලක්ෂ 5000 කට ඇරිය වාගේ තවත් වරක් හාල් මුදලාලිට අරින්න වගේ හදන්නේ...?

:       75       61

ගමේ එකාලා Monday, 20 October 2025 06:09 PM

තමුන් තුන්පාරක්ම ජනාධිපතිකමට ඉල්ලුවානේ.., දුක අහගෙන හිටියා නම්, ජනාධිපති කරන්න බැරි වුනේ ඇයිද දන්නේ නැහැ...?

:       67       53

C.K.Lankaputhra Monday, 20 October 2025 06:13 PM

මෙහෙම කෙනෙක්ද රටේ ජනධිපති කමට අමුඩ ගහගෙන දඟලන්නේ...? මේ ළමයා හිතන්නේ මෙහෙම කිව්වාම මොලේ කියලා දෙයක් ඔලුව ඇතුලේ තියන මිනිස්සු ඔය කතා විස්වාස කරනවා කියලානේ. පුදුම වෘශභයෙක්...

:       58       48

Neel Monday, 20 October 2025 07:00 PM

රනිලුත් දුක කියන්නේ ඔයාට නේද? ඔයා හරිම හොද කෙනෙක්...

:       0       2

අරවින්ද මොණරවිල Monday, 20 October 2025 07:00 PM

පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්න විසදගන්න බැරි ඔයා කොහොමද හලො රටේ ප්‍රශ්න විසදන්නේ? අන්න අම්මා ආණ්ඩුවෙන් වාහනයක් ඉල්ලනවාලු ඔක්කෝටම කලියෙන් අම්මට මරුටියකවත් අරන් දෙනවාද?

:       15       2

Anura Gunawardane Monday, 20 October 2025 08:12 PM

ඔබතුමා ගාව කම්කරු security Jobs තියෙනවනේ... ඒක වෙන්න ඇති

:       11       2

m. saman perera Monday, 20 October 2025 08:23 PM

කවුද බෝයි?

:       8       1

Shantha Monday, 20 October 2025 10:13 PM

දුකට පුන් ගහන්න තමයි වෙන්නේ...

:       8       1

Lalith Monday, 20 October 2025 10:46 PM

ඒ හැර ඇවිදිද්දී බෙල්ල හරවලා බලද්දී ජනාධිපති කෙනෙක් කියලා හිතාගෙන වැඩ කරන නිසා වෙන්න ඇති...

:       0       0

Perera Monday, 20 October 2025 11:19 PM

ඔහෙලා වටේ ඉන්න හරක් තමයි ඔහේ ගාවට ඇවිල්ලා උම්බෑ කියන්නේ...

:       4       1

Srinath Tuesday, 21 October 2025 12:51 AM

ජනතාව තවම පුරුදු පරණ සෙට් එක...මොවුන් තමයි අපේ සල්ලි අත දිගෑරලා බෙදුවේ සහ බෙදාගත්තේ. දැන් තවම ජනතාව මොවුන්ගේ පස්සෙන් එනවා දන්කුඩ කන්න. ඕක තමයි ඇත්ත සජිත්...

:       7       1

රනේ Tuesday, 21 October 2025 06:14 AM

අනේ වස්තුවේ ඔයාට ආදරේ හින්දා එහෙම කලේ. එතකොට ඔයාට ආඩම්බරයිනේ. ඔයා ඉතින් චුට්ට චුට්ට ඉගෙන ගෙන දවසක ලොකු මහත්තයෙක් වෙන්නනේ ඉන්නේ.. උම්ම්මා..

:       6       1

Asela Tuesday, 21 October 2025 09:03 AM

අනුර කල්ලියට සහ වැඩකට නැති JVP/NPP මෝඩයින්ට ප්‍රශංසා කරන අතරතුර වහලුන් මේ සැබෑ නායකයාගේ වැරැදි සොයති. මෙහි සිටින ඕනෑම වහලෙකුට අවම වශයෙන් අනුර හෝ ටිල්වින් සමාජයට කළ දේ, දුප්පතුන් වෙනුවෙන් කළ දේ හෝ ඔවුන්ගේ මෙගා අරමුදල්වලින් බස් රථ, පරිගණක, ඉදිකරන ලද නිවාස හෝ වැසිකිළි පවා පරිත්‍යාග කර ඇති දේ අපට පැවසිය හැකිද? NPP වහලුන් සහ විවිධ දේශපාලන පක්ෂවල අනෙකුත් වහලුන් ඔහුගේ කාර්යය අගය නොකරන නමුත් ඔහුගේ කතා කරන ආකාරය හෝ කතා කරන ආකාරය ගැන මෝඩ ලෙස කතා කරති. NPP වහලුන් සහ අනෙකුත් අය ඔවුන්ගේ ලොක්කන් අගය කරන්නේ එලෙසයි.

:       3       12

Rata Perata Tuesday, 21 October 2025 11:42 AM

පව් අසරණයා . අපේ අම්මත් මට දුක කියනවා, ජනපතිට කියන්නේ නැතුව.

:       5       2

siri Tuesday, 21 October 2025 02:21 PM

මෙයාට දුක කිව්වම දුකට පුං ගහාවි.එච්චරයි.වෙන දෙයක් නම් බෑ!!!

:       7       2

Lalith Tuesday, 21 October 2025 10:07 PM

ඒ අර යන යන තැන කුලියට අරගෙන යන මිනිස්සුනේ එහෙම කරන්නේ අනික් මිනිස්සුන්ට පේන්න . ඡායාරූපය ලොකු කරලා බලපුවාමනේ පෙනෙන්නේ හැම තැනකදීම දුක කියන්න එන්නේ එකම මිනිස්සු කියලා.

:       7       3

amila Tuesday, 21 October 2025 11:51 PM

බය වෙන්න එපා, තවත් ටික දවසකින් කතරගම දෙවියෝ ඉද්දී කදිර සුරිදුනේ කියලා පලතුරු වට්ටි තියන්නත් බැරි නැහැ . සායි බාබා වගේ වැඩක් පෙන්නුවානම් මුලු ලංකාවම එනවා පස්සෙන්.

:       6       0

Nishan Thursday, 23 October 2025 02:08 PM

ජනාධිපති කියන්නේ බොරු බව මිනිස්සු දන්නවා. සරල හේතුව ඒකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1236 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 449 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site