IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි

(ආරියරත්න  රණබාහු)

ශ්‍රි  ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ  හිටපු ජ්‍යෙෂ්ඨ  ප්‍රවෘත්ති  නිවේදිකා රම්‍යා  වනිගසේකර මහතමිය අද (08) උදැසන  අභාවප්‍රාප්ත  වූවාය .

වේදිකා සහ ටෙලිනාට්‍යය  රංගන වෙිදිනියක් වු ඇය හඬ කැවීමි ශිල්පිනියක ද වේ

ප්‍රවීණ   ⁣නාට්‍ය කරුවකු සහ නවකතා  ලේඛිකායකු වන  දිවංගත ආර් ආර් සමර කෝන් මහතා ඇයගේ ස්වාමිපුරුෂයා  වේ



අදහස් - (15)

රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි

dimuth Friday, 08 March 2024 10:02 AM

සුබ ගමන් සහෝදරී

:       2       27

Rasi Friday, 08 March 2024 10:19 AM

ඔබ තුමියට නිවන් සුව ලැබේවා.

:       0       31

Rohana Friday, 08 March 2024 10:30 AM

රම්‍යා වනිගසේකර මහත්මියට නිවන් සුව අත්වේවා !

:       0       21

මහසෙන් Friday, 08 March 2024 10:33 AM

ප්‍රවෘත්ති නිවේදනයේ සුවිශේෂී හඩක්.වේදිකාවේ විශිෂ්ට රංගන වේදිනියක්.රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවේ අමතක නොවන චරිතයක්..ඒ සැම සමගින් ආදර්ශවත් කාන්තාවක්.ඔබ භව ගමන නිවනින් සැනසේවා!!!!

:       0       28

Asanga Friday, 08 March 2024 11:10 AM

නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       0       21

M.A.Piyaratna Friday, 08 March 2024 12:49 PM

නිවන් සුව පතමි

:       1       21

පිටරැටියා Friday, 08 March 2024 02:53 PM

අපි ඉතාමත් ආදරය කරපු අති විශිෂ්ඨ රංගන වේදිනියක්. ඇය නිරූපනය කළ මවගේ චරිත තවමත් අපගේ මතකයේ රැඳී තියෙනවා. එතුමියට අමා මහ නිවන්සුව ලැබේවා...!

:       0       20

පිටරටවැසියා Friday, 08 March 2024 02:57 PM

මේ ගොල්ලෝ තමයි නියම කලාකරුවෝ, දේශපාලුවන් පසුපස නොගිය සහ දේශපාලුවන්ට කඩේ නොගිය... මෙවන් කලා කරුවන් බුදුන් දැක නිවන් දකීවා කියලා හදවතින්ම පතමු.

:       1       26

Viraj Ekanayake Friday, 08 March 2024 07:25 PM

අපි පොඩිකාලේ අසාවෙන් බලපු කන්දෙගෙදර ලොකුහමිනේ.... නිවන්සුව ලැබේවා.. ඔබතුමියට..

:       0       13

Sobhadahama Friday, 08 March 2024 09:03 PM

අපේ තාරුණ්‍යය අවදිකර ඔබ නික්ම යනවා.. ප්‍රවෘත්ති නිවේදනයේ සුවිශේෂී හඬක්. වේදිකාවේ විශිෂ්ට රංගනවේදිනියක්. රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවේ අමතක නොවන චරිතයක්.. ඒ සැම සමගින් ආදර්ශවත් කාන්තාවක්. ඔබ භව ගමන නිවනින් සැනසේවා!!!

:       0       5

Bamunuarachchi Friday, 08 March 2024 09:55 PM

අමාමහ නිවන් සුව පතනවා...!

:       0       4

Sampath perera Saturday, 09 March 2024 12:13 AM

ඔබට නිවන් සුව... නිවනින්ම සැනසේවා...!

:       0       4

Mahasen Saturday, 09 March 2024 09:20 AM

සාමාන්‍යයෙන් කුඩා ළමයි ගුවන්විදුලි පුවත් නොඅසන මුත් අප කුඩා දරුවන් කල, වෙළඳ සේවයේ පුවත් අසන්නට පෙළැඹුනේ මෙතුමියගේ පුවත් නිවේදනය නිසයි. අසන්නන් ග්‍රහණයට ගන්නා වාග් විලාශය නිසා. අදටත් පුවත් ගැන විමසිලිමත් බව ඇති පරපුරක් බිහි කිරීමේ පින ඔබතුමියට අත් වේවා. භව ගමන සුගතිගාමී වේවා...!!!

:       0       9

සුනිල් බටුවිට ලියනගෙ Saturday, 09 March 2024 03:02 PM

දන්න මහත්මයෙක් සිටී නම් මළගෙදර යන ආකාරය දන්වන්න ස්තුතියි..!

:       0       0

Dilshan Monday, 11 March 2024 11:20 AM

ඔබට නිවන් සුව... නිවනින්ම සැනසේවා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1457 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1830 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2525 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2046 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2023 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5503 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site