IMG-LOGO

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

;

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත විය.

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ඇතුළු නිර්මාණ 200 කට අධික සංඛ්‍යාවකට රංගනනයෙන් දායක වී ඇති ඒ මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු 77 වැනි විය.
ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ ආකර්ශනය දිනාගත් චිත්‍රපට වන ‘කරුමක්කාරයෝ’ සහ ‘සාගරයක් මැද’ ඇතුළු චිත්‍රපට රැසකට මෙන්ම ‘ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර සහ බට්ටි ඇතුළු ටෙළි නාට්‍ය රැසකට ද ඒ මහතා රංගනයෙන් දායක විය.
තිස්ස අබේසේකරයන්ගේ ‘කරුමක්කාරයෝ’ චිත්‍ර පටයෙන් 1980 වසරේ රිදී තිරයට පිවිසි ලයනල් වික්‍රම මහතා ‘බට්ටි’ ටෙලිනාට්‍යයේ ‘ආටි හාමු’ චරිතයෙන් ප්‍රේක්‍ෂක හද බැඳගැනීමට සමත් විය.
(යොහාන් භාසුර) 



අදහස් - (3)

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

පිටරැටියා Sunday, 17 December 2023 04:56 PM

දක්ෂ රංගන වේදියෙක් වූ ඔබට අමාමහ නිවන්සුව ලැබේවා...!

:       0       29

M. A. MITHRANI Sunday, 17 December 2023 05:11 PM

නිවන් සුව ලැබේවා...!

:       0       24

Upul basnayaka Sunday, 17 December 2023 07:20 PM

හිතවතාණ‍ෙනි, ඔබ අමාමහ නිවනින් නිවේවා...!

:       0       19

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

වරකාවැහැර ධම්මපාල නා හිමියෝ අපවත් වෙති
2025 ජුලි මස 06 89 0

බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික


මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
2025 ජුලි මස 02 1277 1

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
2025 ජුනි මස 30 4110 17

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.


කොට්ටාවේ පේමරතන නා හිමියෝ අපවත් වෙති
2025 ජුනි මස 19 208 1

පන්නිපිටිය, මොරකැටිය පරමධම්ම විහාරය සහ දෙපානම ශ්‍රී දේවාධාර විහාරය යන උභය විහාරාධිපති සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර


ඕ.අයි.සී මහකුමාර දිවි ගමනට සමු දෙයි
2025 මැයි මස 09 898 1

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 4663 3

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


Our Group Site